වැලි_රාජූ_නිවන්_පුරයට_සැපත්_වුනා

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වැලි_රාජූ_නිවන්_පුරයට_සැපත්_වුනා

    අයියෝ වැලි රාජු අයියේ
    ඔබතුමා නැති රට අද අඳුරේ
    ඇයි මෙහෙම උනේ

    :(:(:(:(
     
    • Like
    Reactions: sudu pusa

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
    උඹ මට හිතෙන්නේ පොඩි වයසක එකෙක් වෙන්න ඇති..
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
    උඹ මට හිතෙන්නේ පොඩි වයසක එකෙක් වෙන්න ඇති..

    yep this is pathetic :no:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
    උඹ මට හිතෙන්නේ පොඩි වයසක එකෙක් වෙන්න ඇති..

    :yes::yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
    උඹ මට හිතෙන්නේ පොඩි වයසක එකෙක් වෙන්න ඇති..

    :yes::yes:
    marunata passe mukuth kiyala wadak naha.
    lankawe hamadetama politics gawaganna hinda hamadema jaragodak wela thiyenne.
    e kale mahinda family eka ,dan sirisenage family eka.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
    උඹ මට හිතෙන්නේ පොඩි වයසක එකෙක් වෙන්න ඇති..

    හුජ්ජ කොල්ලෙක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    අයියෝ වැලි රාජු අයියේ
    ඔබතුමා නැති රට අද අඳුරේ
    ඇයි මෙහෙම උනේ

    :(:(:(:(

    මචන්, උබේ දේශපාලන මතවාදයයි උබේ මනුස්සකමයි පටලවගෙන ඉන්දියන් කාරයන්ගේ මානසිකත්වයට වැටෙන්න එපා. :oo:

    අපි ඔක්කෝම මැරෙන මිනිස්සු :)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    පොහින්දගෙ සහෝදරයෙක් උනා නම් ඉතින් කොටපු එකාගේ හත්මුතු පරම්පරාවම ඉවරයි.
     
    • Like
    Reactions: ruwantheekshana

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    වැලි රාජුගේත් අර රත්ගමද කොහෙද සභාපතිගේත් වෙනසක් නෑ. දෙන්නම ඉන්නකන් කරපුවාට වන්දිය තමා ගෙව්වේ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙනවා... දැන් ඕවට එක එක කතා කියලා වැඩක් නෑ... එයාලටත් ඊළඟ භවයෙදිවත් මේ වගේ අකල් මරණ නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා.​
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
    උඹ මට හිතෙන්නේ පොඩි වයසක එකෙක් වෙන්න ඇති..

    :yes: ඔව් බන් බිජ්ජ වත් හරියට වැඩිලා නැති හුජ්ජ කොල්ලෝ තමයි දේශපාළණය ගැන කතා කරන්න එන්නේ මේකේ. :rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රටක් බේර ගන්න නායකත්වය දුන්නු මිනිහව මරන්න, කපන්න කියන උන් හොර ගෑනු ගහලා මැරිච්චි උන් වෙනුවෙන් කදුලු සලන කාලකන්නිත් ඉන්නවා මේකේ
     
    • Like
    Reactions: nad253

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    :yes: ඔව් බන් බිජ්ජ වත් හරියට වැඩිලා නැති හුජ්ජ කොල්ලෝ තමයි දේශපාළණය ගැන කතා කරන්න එන්නේ මේකේ. :rofl:

    උබ හෙන වයසක එකාද? උප්පැන්නෑ බලල ඇවිත් කතා කරපන්:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
    උඹ මට හිතෙන්නේ පොඩි වයසක එකෙක් වෙන්න ඇති..

    මහින්ද ගෝටව මරමු නෙද?:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes: ඔව් බන් බිජ්ජ වත් හරියට වැඩිලා නැති හුජ්ජ කොල්ලෝ තමයි දේශපාළණය ගැන කතා කරන්න එන්නේ මේකේ. :rofl:

    පොහින්දගෙ සහෝදරයෙක් උනා නම් ඉතින් කොටපු එකාගේ හත්මුතු පරම්පරාවම ඉවරයි.
    :lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහින්ද ගෝටව මරමු නෙද?:rofl:

    එහෙම මම කිව්වද පොන්ස්. තොගේ බුද්ධි මට්ටමේ, උගත් කමේ, හැදියාවේ මට්ටම පෙන්නන්න එපා ලෝකෙටම. තොපිට මයිල් ගහේ ඉදලම දේශපාලනේ. තොපිට දේශපාලනෙන් මොනවද ලැබුනේ? තොපියි ඉන්දියාවේ ඉන්න අර නූගත් සක්කිලියි අතරයි කිසිම වෙනසක් නැහැ වගේ දැන්නන්. තොපිල තොපිලගේ දේශපාලන මතේ දිනවන්න තමන්ගේ එකට ඉන්න එකාටත් අරින්න දෙපාරක් හිතන්නෙ නැති උන්.
    යකෝ ඔක්කොටම කලින් මනුස්සකම ගැන හිතපන්.. දේශපාලනේ හරි වැරදි තියෙන්න පුලුවන්. වෙන උන් හරි වැරදි කරන්න පුලුවන්. ඒත් තමන් හරි දේ විතරක් කරපන්.
    තොපි හරියට බල්ලො හපා කෑවා කියල බල්ලො වෙලා බල්ලන්ව හපා කනව වගේ වැඩ කරන්නේ.. බල්ලො වෙන්න එපා. මිනිස් වෙසින්ම ඉදල පොල්ලකින් ගහපන් බල්ලට.. එච්චරයි.
     
    ඒ හින්දද බන් උබලා දැක්ක දැක්ක තැන රටට වැඩක් කරපු මිනිහට ගහන්නේ? ඊ වෙලාවට මතක් වෙන්නෙ නැද්ද ඔය වැදි බන?

    උබ වයසින්, අත්දැකිම් වලින් මුහුකුරා ගිහින් නිසා මම එලෙන්න එන්න නෑ.නමුත් මේකේ ඉන්න අනිත් පොඩි උන්ටයි විශේශෙන් කිව්වේ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රටක් බේර ගන්න නායකත්වය දුන්නු මිනිහව මරන්න, කපන්න කියන උන් හොර ගෑනු ගහලා මැරිච්චි උන් වෙනුවෙන් කදුලු සලන කාලකන්නිත් ඉන්නවා මේකේ

    සිරාවටම මේකෙ ඉන්න වුන් බොරුවට නහයෙන් අඩනවා දැන් :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ හින්දද බන් උබලා දැක්ක දැක්ක තැන රටට වැඩක් කරපු මිනිහට ගහන්නේ? ඊ වෙලාවට මතක් වෙන්නෙ නැද්ද ඔය වැදි බන?

    උබ වයසින්, අත්දැකිම් වලින් මුහුකුරා ගිහින් නිසා මම එලෙන්න එන්න නෑ.නමුත් මේකේ ඉන්න අනිත් පොඩි උන්ටයි විශේශෙන් කිව්වේ

    මම කියන්නේ මම ගැනයි උඹ ගැනයි.. උඹලා කියල බහුවචන (මම ඇර වෙන උන් ගැන) කියන ඒවා මට අදාල නැහැ. මට බාර ගන්න බැහැ. මට වෙන උන්ට සුද්ද කරන්න බැහැ.. :no:
    ඔව් මම දැකල තියෙනවා වෙන උන් කරන බලු වැඩ.. මම ඒවත් අගේ කරන්නෙ නැහැ. බලු වැඩ මොකා කරත් බලු වැඩම තමයි.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රටක් බේර ගන්න නායකත්වය දුන්නු මිනිහව මරන්න, කපන්න කියන උන් හොර ගෑනු ගහලා මැරිච්චි උන් වෙනුවෙන් කදුලු සලන කාලකන්නිත් ඉන්නවා මේකේ

    අනේද බං කියන්නෙ ... මුන්ගෙ ජාතියෙ හැටිනෙ දැන් බුරන්න ගනී