ඇයි මූ මෙහෙම
TeliKali2025 Well-known member May 19, 2025 662 972 93 Amsterdam Yesterday at 6:30 PM #1 ඇයි මූ මෙහෙම Reactions: topkollek, wpril5, ruchira55 and 2 others
Candid-B Well-known member Apr 25, 2019 34,980 1 61,052 113 Mother Earth Yesterday at 6:41 PM #2 ටේප් එක අල්ලල බැලුව කියන්නෙ මොකක්ද ? Reactions: ChoronaSottiya
pathaleiretta Well-known member Aug 18, 2015 9,285 21,208 113 Yesterday at 7:11 PM #4 මටත් මුගේ මතක් වෙන්නේ කොරෝනා කාලේ මාස්ක් බෙදද්දී මූ දාගෙන ඉදපු එඔඅ ගලවලා වෙන මනුස්සයෙක් ට දීපු එක. Reactions: dayt0na, planner123 and wpril5
UbeThaththa Well-known member Apr 15, 2025 3,668 4,826 113 Yesterday at 7:16 PM #5 පේන්නෙ නෑ බැලුව, මූ කුඩු ගහලද ගංජ ගහලද?
starcred007 Well-known member Jul 4, 2020 1,640 2 1,810 113 On a Cloud Yesterday at 8:42 PM #6 ලොක්කගේ හැටියට තමා ගෝලයොත්..
hu KANNA Active member Dec 8, 2025 204 217 43 Yesterday at 8:46 PM #7 කොලුගැටයොන්ට ට්‍රැක් පැනලා ඉන්නෙ
ruchira55 Well-known member Mar 23, 2012 39,938 40,770 113 Yesterday at 8:48 PM #8 මූට මෙහෙම ට්‍රැක නම්, මුංගෙ පක්ෂෙ විශ්වාස කරන උන්ට කොච්චර ට්‍රැකද කියලා හිතපන් Reactions: topkollek and elakiri_boy_22
T Tonto Well-known member Apr 23, 2023 4,666 4,534 113 Yesterday at 9:24 PM #9 හෝව්..හෝව්..ඔක්කොමට ඉස්සෙල්ල එන්න අපි ආචාරධර්ම ethics ඉගෙනගමු මුල්පුරවැසියගෙන්ම
Max_r Well-known member May 10, 2007 13,075 1 15,887 113 Yesterday at 9:29 PM #10 වජිර - Chairman of the United National Party. මොන්සගේ ලොකු තාත්තා.... Reactions: elakiri_boy_22
T Tonto Well-known member Apr 23, 2023 4,666 4,534 113 Yesterday at 9:31 PM #11 TeliKali2025 said: ඇයි මූ මෙහෙම Click to expand... Not Vajira's fault මේ ඔක්කොටම වැරැද්ද ලෝක සිතියම වැරදියට උඩයට මාරු කරල වරද්ද මේ රටේ උගන්නපු නිසා
TeliKali2025 said: ඇයි මූ මෙහෙම Click to expand... Not Vajira's fault මේ ඔක්කොටම වැරැද්ද ලෝක සිතියම වැරදියට උඩයට මාරු කරල වරද්ද මේ රටේ උගන්නපු නිසා
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 1,914 2,941 113 Yesterday at 10:33 PM #12 පොනිලගෙ වද බිජ්ජට ටේප් එක අල්ලන්නෙ නං වේස @monson
topkollek Well-known member May 22, 2014 43,848 1 58,108 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Yesterday at 10:42 PM #13 Tonto said: හෝව්..හෝව්..ඔක්කොමට ඉස්සෙල්ල එන්න අපි ආචාරධර්ම ethics ඉගෙනගමු මුල්පුරවැසියගෙන්ම Click to expand... Tonto said: Not Vajira's fault මේ ඔක්කොටම වැරැද්ද ලෝක සිතියම වැරදියට උඩයට මාරු කරල වරද්ද මේ රටේ උගන්නපු නිසා Click to expand... ඕව නෙවෙයි මේවා හිතන්න. මේ බලන්න
Tonto said: හෝව්..හෝව්..ඔක්කොමට ඉස්සෙල්ල එන්න අපි ආචාරධර්ම ethics ඉගෙනගමු මුල්පුරවැසියගෙන්ම Click to expand... Tonto said: Not Vajira's fault මේ ඔක්කොටම වැරැද්ද ලෝක සිතියම වැරදියට උඩයට මාරු කරල වරද්ද මේ රටේ උගන්නපු නිසා Click to expand... ඕව නෙවෙයි මේවා හිතන්න. මේ බලන්න