වැලි රාජුට උන දේ හොදයි
මොකද මේ නිසා අනික් මිනිස්සුන්ට තමන්ගේ ගෑණු ටික බේර ගන්න පුලුවන්
යහපාලනේට ජය වේවා
මොකද මේ නිසා අනික් මිනිස්සුන්ට තමන්ගේ ගෑණු ටික බේර ගන්න පුලුවන්
යහපාලනේට ජය වේවා
පොහින්දගෙ සහෝදරයෙක් උනා නම් ඉතින් කොටපු එකාගේ හත්මුතු පරම්පරාවම ඉවරයි.
මරපු එකා පොලිසියට බාර උනෙත් ඒ නිසාම තමා කියලයි ආරංචිය. එළියේ හිටියනම් උටත් වැඩේ සෙට් වෙනවා...
එහෙම මම කිව්වද පොන්ස්. තොගේ බුද්ධි මට්ටමේ, උගත් කමේ, හැදියාවේ මට්ටම පෙන්නන්න එපා ලෝකෙටම. තොපිට මයිල් ගහේ ඉදලම දේශපාලනේ. තොපිට දේශපාලනෙන් මොනවද ලැබුනේ? තොපියි ඉන්දියාවේ ඉන්න අර නූගත් සක්කිලියි අතරයි කිසිම වෙනසක් නැහැ වගේ දැන්නන්. තොපිල තොපිලගේ දේශපාලන මතේ දිනවන්න තමන්ගේ එකට ඉන්න එකාටත් අරින්න දෙපාරක් හිතන්නෙ නැති උන්.
යකෝ ඔක්කොටම කලින් මනුස්සකම ගැන හිතපන්.. දේශපාලනේ හරි වැරදි තියෙන්න පුලුවන්. වෙන උන් හරි වැරදි කරන්න පුලුවන්. ඒත් තමන් හරි දේ විතරක් කරපන්.
තොපි හරියට බල්ලො හපා කෑවා කියල බල්ලො වෙලා බල්ලන්ව හපා කනව වගේ වැඩ කරන්නේ.. බල්ලො වෙන්න එපා. මිනිස් වෙසින්ම ඉදල පොල්ලකින් ගහපන් බල්ලට.. එච්චරයි.
ඒ හින්දද බන් උබලා දැක්ක දැක්ක තැන රටට වැඩක් කරපු මිනිහට ගහන්නේ? ඊ වෙලාවට මතක් වෙන්නෙ නැද්ද ඔය වැදි බන?
උබ වයසින්, අත්දැකිම් වලින් මුහුකුරා ගිහින් නිසා මම එලෙන්න එන්න නෑ.නමුත් මේකේ ඉන්න අනිත් පොඩි උන්ටයි විශේශෙන් කිව්වේ
සිරාවටම මේකෙ ඉන්න වුන් බොරුවට නහයෙන් අඩනවා දැන්![]()
රටක් බේර ගන්න නායකත්වය දුන්නු මිනිහව මරන්න, කපන්න කියන උන් හොර ගෑනු ගහලා මැරිච්චි උන් වෙනුවෙන් කදුලු සලන කාලකන්නිත් ඉන්නවා මේකේ
දේශපාලනයේ නිරුවත තමයි පෙන්නේ ඕවගෙන්. කොහොමත් අහිංසක මිනිසුන් බියගන්වා කරදර කර හිටපු මිනිසෙක් මැරුණට කනගාටුවෙන්න කාරණාවක් නැහැ. පොළොන්නරුවේ මිනුස්සු දන්නවා ඇති රාජු ගැන. අපි නිබන් සුව ලැබේව කිඋඋවට me මිනිස්සු යන්නේ අපායේ තමයි

මේ මනුස්සය අත්තනෝමතික විදිහට වැලි ජාවාරම් කරන්න ඇති ..නමුත් තමන්ගේ අයිය රටේ ජනාදිපති උනත් මේ මනුස්සය ගොඩදම්මේ "වැලි" නේ.., රත්තරං නෙමෙයිනේ..... මහින්ද ලොක්ක හිටියනම් වැලි ගොඩදදා හිටිය නමන්ගේ මල්ලි "ශ්රී ලන්කන්" එකේ සබාපති කරනවනේ.... අපිත් මෙරටේ මැරිලා ඉපදුනේ නෑනේ බං...!![]()
එතෙකාට සිරිෙස්න මල්ලි ෙකෙනක්ව ෙටලිෙකාම් සබාපති කෙල්.!
මේ මනුස්සය අත්තනෝමතික විදිහට වැලි ජාවාරම් කරන්න ඇති ..නමුත් තමන්ගේ අයිය රටේ ජනාදිපති උනත් මේ මනුස්සය ගොඩදම්මේ "වැලි" නේ.., රත්තරං නෙමෙයිනේ..... මහින්ද ලොක්ක හිටියනම් වැලි ගොඩදදා හිටිය නමන්ගේ මල්ලි "ශ්රී ලන්කන්" එකේ සබාපති කරනවනේ.... අපිත් මෙරටේ මැරිලා ඉපදුනේ නෑනේ බං...!අයියෝ වැලි රාජු අයියේ
ඔබතුමා නැති රට අද අඳුරේ
ඇයි මෙහෙම උනේ
![]()
මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
උඹ මට හිතෙන්නේ පොඩි වයසක එකෙක් වෙන්න ඇති..


එතෙකාට සිරිෙස්න මල්ලි ෙකෙනක්ව ෙටලිෙකාම් සබාපති කෙල්.!
රටක් බේර ගන්න නායකත්වය දුන්නු මිනිහව මරන්න, කපන්න කියන උන් හොර ගෑනු ගහලා මැරිච්චි උන් වෙනුවෙන් කදුලු සලන කාලකන්නිත් ඉන්නවා මේකේ



ඕවා මොනවද බං පොලීසි ගියයි කියලා ඌ කොහොමද ආරක්ශා වෙන්නෙ? ගේම දෙනවනම් මෙලහට දීලා බන්.
පොහින්දගෙ කාලේ අත් බෝම්බ, කුඩු කේස්, ආර්ම් කේස් දාලා කියක් මැරුවද..
ඕකා එලියෙ හිටියත් එකයි ඇතුලෙ හිටියත් එකයි. දේශපාලනේට කරන්න බැරි දෙයක් නෑ.
මෙහෙම සීන් එකකදී එහෙම මරන්නේ නෑ බං මොලයක් තියෙනවනම්.
තනතුරකට මිනිහෙක් සුදුසුද නැද්ද යන්න අද්යාපන සුදුසුකම් මත තීරණය කරපන් බං!!! මෝඩ වෙන්නේ නැතුව
http://www.slt.lk/about-us/profile/management#antarctica
![]()
Mr. P. G. Kumarasingha assumed duties as the New Chairman of Sri Lanka Telecom (SLT) Group, the holding company consisting of seven subsidiaries, on 22nd January, 2015, making him the 8th Chairman of SLT following the company's privatization in 1996. Prior to this appointment, Mr. Kumarasingha was the CEO/General Manager of the State Timber Corporation and holds the post of Board Director of the Land Reclamation & Development Company Ltd. LRDC Services (Pvt) Ltd., and is also the Financial Consultant for the Araliya Group of Companies (Pvt) Ltd. Mr. Kumarasingha holds a Master of Business Administration from Wayamba University of Sri Lanka, Master of Public Management from Sri Lanka Institute of Development Administration, a post Graduate Diploma in Accountancy and Financial Management from University of Sri Jayawardanapura and a Diploma in Project Management from the University of Sri Jayawardanapura among other qualifications. He also counts more than 30 years of rich experience in a multitude of roles in both the state and private sector.
උඹල සෙටිෆිකට් ටිකත් බැලුවද මේ ඩිංගට?
Professional Qualifications :
» Master of Business Administration Degree – 2012-2013
» Master of Public Management Degree – 2006/2007
» Post Graduate Diploma in Accountancy & Financial Management – 1997/1998 University of Sri Jayawardhenapura Department of Accountancy & Financial Management
» Post Graduate Diploma in Project Management 1996 – The Post Graduate Institute of Management (PIM)–University of Sri Jayawardhenapura
» Diploma in Business Management in National Institute of Business Management of Sri Lanka 1998/1999
» MIOGAF - Institute of Government Accounts and Finance. Associate Membership of the Institute 1999. The Institute of Public Finance and Development Accounting under the Ministry of » Finance and Planning. (Fellow member)
» AAT Sri Lanka - Membership of the Association of Accounting Technicians of Sri Lanka Year – 1993- Index No. 1186 (MAAT/SAT - Life Member)
» The Preliminary Examination of the Institute of Charted Accountants of Sri Lanka – 1982
» Course of Sri Lanka Taxation 1993 – 1994 . The Charted Institute of Management Accountants Sri Lanka
» Course on Malaysian Public Sector Accounting and Financial Management Systems 1998 in National Institute of Public Service Department. This course sponsored by Asian Development Bank MOF Funds-Ministry of Finance.
» Selected members of “DBFA” Post Graduate of Diploma in Business and Financial Administration. The Institute of Charted Accounts of Sri Lanka public sector wing
» Certificate in Sustainable Forestry Management-Thailand
Kumarasinghe was the CEO/General Manager of the State Timber Corporation from 2006 to December, last year.
He has also worked as a Board Director at Land Reclamation & Development Company Ltd and L.R.D.C. Services (Pvt) Ltd.
He holds a Bachelor of Science (Public Administration Management) from the University of Sri Jayawardenapura.

මේ මනුස්සය අත්තනෝමතික විදිහට වැලි ජාවාරම් කරන්න ඇති ..නමුත් තමන්ගේ අයිය රටේ ජනාදිපති උනත් මේ මනුස්සය ගොඩදම්මේ "වැලි" නේ.., රත්තරං නෙමෙයිනේ..... මහින්ද ලොක්ක හිටියනම් වැලි ගොඩදදා හිටිය නමන්ගේ මල්ලි "ශ්රී ලන්කන්" එකේ සබාපති කරනවනේ.... අපිත් මෙරටේ මැරිලා ඉපදුනේ නෑනේ බං...!
මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
උඹ මට හිතෙන්නේ පොඩි වයසක එකෙක් වෙන්න ඇති..