වැලි_රාජූ_නිවන්_පුරයට_සැපත්_වුනා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි යකෝ මෙච්චර වෙලාහ් උබව මල් දාපු කලෙන් නාවලාහ් සුදු රෙද්දහ් දාලාහ් ගෙට අරගෙනහ් එකෙන්මහ් ඔතලාහ් ඇරියෙහ් :sorry:

    අඩෝ me කතාව ට හිනාගිය ඇත්තටම :D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහා එහෙමද මයිත්‍රී මෙකෙනිත් ලකුණු දාගනි එහෙනම් :yes:
    මිනිහා එපා කරපු එකෙක් ඔයහ් සින් එකෙන් මැරුනෙහ් නැත්තම් ඔකාහ් පස්සටහ් කරනහ් දෙවල් වලටහ් බ්ලෙම් එකහ් එන්නෙ මයිත්‍රිටහ් ...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඇයි යකෝ මෙච්චර වෙලාහ් උබව මල් දාපු කලෙන් නාවලාහ් සුදු රෙද්දහ් දාලාහ් ගෙට අරගෙනහ් එකෙන්මහ් ඔතලාහ් ඇරියෙහ් :sorry:

    :lol::lol::lol::lol::lol: ජබුක් :lol::lol::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මිනිහා එපා කරපු එකෙක් ඔයහ් සින් එකෙන් මැරුනෙහ් නැත්තම් ඔකාහ් පස්සටහ් කරනහ් දෙවල් වලටහ් බ්ලෙම් එකහ් එන්නෙ මයිත්‍රිටහ් ...
    ආය එන්න දෙයක් නෑ බං ඇවිල්ල ඉවරයි :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිහා එපා කරපු එකෙක් ඔයහ් සින් එකෙන් මැරුනෙහ් නැත්තම් ඔකාහ් පස්සටහ් කරනහ් දෙවල් වලටහ් බ්ලෙම් එකහ් එන්නෙ මයිත්‍රිටහ් ...

    දැන් එතින් මයිත්රත් ගු ගැන එවරයි. දීපු පොරොන්දු අමුඅමුවේ කඩ කරලනේ ජාතික ආණ්ඩුව හැදුවේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මිනිහා එපා කරපු එකෙක් ඔයහ් සින් එකෙන් මැරුනෙහ් නැත්තම් ඔකාහ් පස්සටහ් කරනහ් දෙවල් වලටහ් බ්ලෙම් එකහ් එන්නෙ මයිත්‍රිටහ් ...

    :yes::yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අඩෝ me කතාව ට හිනාගිය ඇත්තටම :D
    :rofl::rofl:
    දිල්වාලාහ් වගේ පිපුනු මලක් නම් තලලා මිස නොයමී කැකුලු මල නිසා නොතලා යන්ට හැදුවෙහ් මු මෙහ් කැකුලු මල නිසා තලපන් පිපෙන්නට කිව්වහ් හින්දාහ් පොඩ්ඩක් තලන්නහ් හැදුවෙහ් දැන් පිපිගෙනහ් එන්නෙහ් :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැන් එතින් මයිත්රත් ගු ගැන එවරයි. දීපු පොරොන්දු අමුඅමුවේ කඩ කරලනේ ජාතික ආණ්ඩුව හැදුවේ
    ඔව් බ0 දැන්නම් මොකත් එකයි වෙනස් වෙනහ් ඔනි ආන්ඩුවහ් නෙමේ බ0 මේ යනහ් දේශපාලනහ් ක්‍රමයහ් එකට අහුවෙනහ් හැම එකාමහ් කාබාසනියහ් කරගෙනහ් නවතින්නෙහ් ...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :rofl::rofl:
    දිල්වාලාහ් වගේ පිපුනු මලක් නම් තලලා මිස නොයමී කැකුලු මල නිසා නොතලා යන්ට හැදුවෙහ් මු මෙහ් කැකුලු මල නිසා තලපන් පිපෙන්නට කිව්වහ් හින්දාහ් පොඩ්ඩක් තලන්නහ් හැදුවෙහ් දැන් පිපිගෙනහ් එන්නෙහ් :rofl:
    අනේ හුකේ :lol::lol: කුණුහර්ප දෙක තුනක් කිව්වම තමයි තර්කෙ,අම්මට අප්පට බැනලා මිනිස්සුන්ව අපහාස කරල
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අනේ හුකේ :lol::lol: කුණුහර්ප දෙක තුනක් කිව්වම තමයි තර්කෙ,අම්මට අප්පට බැනලා මිනිස්සුන්ව අපහාස කරල
    එහෙමහ් හිතලවත් සැනසියන් උබේහ් සිගිති මානසිකත්වයහ් හැටියටහ් ...
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙමහ් හිතලවත් සැනසියන් උබේහ් සිගිති මානසිකත්වයහ් හැටියටහ් ...
    මගෙ සිඟිති මොලේ තිතට වැඩ.ඒත් ඉතින් පොඩි තර්කයක් කරත් පිස්සුද අහන උඔගේ මානසිකත්වෙ සිඟිති කෝටියයිනෙ :lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ප්‍රියන්ත සිරිසේනගේ මරණය ගැන ප්‍රීති වන ජනයින් වෙතයි

    ජනාධිපතිගේ බාල සහෝදරයකු වූ ප්‍රියන්ත සිරිසේන අභාවප්‍රාප්ත වී තිබේ.ඔහුගේ මරණය මිනීමැරුමකි. ඔහුට පොරෝ පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් මෑතදී අමනාප වූ ඔහුගේ පැරණි මිතුරකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රියන්ත සිරිසේන ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරය පරිසරය හා සම්බන්ධ තරමක් මතභේදාත්මක එකකි. පසුගිය ආණ්ඩුව සමයේ මෙවැනි ව්‍යාපාර දැඩි ලෙස දේශපාලනීකරණය විය. ඔහු ද දේශපාලන බලය තම ව්‍යාපාර සඳහා යොදා ගත් අයෙකි.

    දැන් සාමාන්‍ය මිනිසකුට තමන්ගේ නිවස හදා ගැනීම සඳහා අසල ඇලෙන් වැලි ටිකක් ගොඩ දාගන්නට බැරි ය. වැලි යනු වටිනා ඛනිජ සම්පතක් වී තිබේ.වැලි රාජුගේ ව්‍යාපාර ශෛලිය වැලි ගොඩදැමීම, ගල් කැඩීම, ගස් කැපීම, ආණ්ඩුවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්, බාර් වැනි ව්‍යාපාරවල යෙදී සිටින අනෙක් අයගේ ශෛලියට වඩා වෙනස් යයි මම නො සිතමි. මෙබඳු ව්‍යාපාර කරන කිසිවෙක් අවංක නැත. අවංක වන්නට බැරි ය. ඒවා දූෂණ ජාලයක් හා බැඳී තිබේ. ඒ ජාලයේ තවත් බොහෝ අය සිටිති. විශේෂයෙන් ම දේශපාලකයෝ හා නිලධාරීහු ඒවා සමග සම්බන්ධ ය.

    සිය සහෝදරයා ජනාධිපති වුණා ය කියා ප්‍රියන්ත සිරිසේනගේ ජීවිතයේ වෙනසක් සිදු වී නැති බව ඔහු ජීවත් වූ හා මරණයට ගොදුරු වූ ආකාරයෙන් පෙනේ. මෙම තත්වය හිටපු ජනාධිපතිවරයාගේ ඥාති සංග්‍රහ මට්ටම සමග සන්සන්දනය කරන්නට කල් මදි යයි මම නො සිතමි. මන්ද, ජනාධිපති වී කෙටි කාලයක් ඇතුළත ම ඔහු සිය සහෝදර බලඇණිය ආණ්ඩුව තුළට රිංගවාගෙන අවසන් කර තිබිණි. ඉතා කෙටි කාලයක් තුළ ඔහුගේ පවුල් කවයේ අරය පුළුල් වූ ආකාරය කවුරුත් දනිති. ‍මෛත්‍රීපාල සිරිසේන දිගු කලක් ඇමතිකම් හෙබවූවෙකි. ඔහුගේ දේශපාලන ජීවිතය ද ඥාති සංග්‍රහයෙන් දූෂණය වී තිබේ. එහෙත්, මහින්ද රාජපක්ෂත් සමග සන්සන්දනය කළ විට එය පරිමාණයෙන් කුඩා බව පැහැදිලි ය.

    ප්‍රියන්ත සිරිසේන ප්‍රහාරයට ලක් වීමෙන් පසු ඔහු මරණයට පත් වන්නට පෙර මේ රටේ වගකීම් විරහිත මාධ්‍ය හා විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ කඳවුරේ සාමාජිකයෝ මේ මිනිසා නැවත නැවත ඝාතනය කළ හ. ඔහුගේ මරණය ගැන තමන්ගේ හිතලු රිසි සේ ප්‍රචාරය කළ හ.තරාතිරම කුමක් වුවත් ඔහු මෙම ප්‍රහාරයේ වින්දිතයා බව බොහෝ දෙනෙකුට අමතක විය.කලහයකදී දරුණු ප්‍රහාරයකට ලක්ව වේදනාත්මක හා ඛෙදනීය මරණයකට ගොදුරු වූ මිනිසකු සම්බන්ධයෙන් දේශපාලනයෙන් තොරව සාධාරණ ඇසකින් බලන්නට බැරි තරමට මේ සමාජය පිරිහී තිබෙනවා නේ ද?මහින්ද රාජපක්ෂ කඳවුරේ අය මේ මරණය ගැන සතුටු වුණේ මේ වින්දිතයා මහින්ද පරදවා බලයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහෝදරයා නිසා ය. මේ මරණයෙන් මෛත්‍රීපාලට රිදෙන නිසා ය.
    රෝහණ විජේවීර, ආර්. ප්‍රේමදාස ආදීන් මිය ගිය වෙලාවේ මේ රටේ ජනතාවගෙන් කොටසක් දුක් වෙද්දී තව කොටසක් ප්‍රීතියෙන් රතිඤ්ඤා පත්තු කළ හ.ප්‍රියන්ත සිරිසේනගේ මරණය පිළිබඳ කතා කරන විට අප තවමත් ජීවත් වන්නේ ඒ ම්ලේච්ඡත්වය තුළ ම බව පැහැදිලි ය.

    පසුගිය ආණ්ඩුව කාලයේ නම් බොහෝ විට සිදු විය හැකි දෙයක් වූයේ මිනීමැරුම් සැකකරු ඝාතනය සඳහා යොදා ගත් අවිය පෙන්නන්නට ගිය අවස්ථාවේ ‍පොලිසියට පහර දී පැන යාමට තැත් කිරීමේදී වෙඩි වැදී හෝ දියේ ගිලී හෝ මිය යාමයි.මේ හා සමාන තත්වයක් රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් ද දක්නට ලැබිණි.

    ආණ්ඩු වෙනස් කළාට වැඩක් නැත. සමාජයක් ලෙස අපි ශිෂ්ට විය යුතු ය.​
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කුහක වෙන්න එපා බන්, මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා නමුත් එහෙම කියලා හැම දෙකේම වැරදි හොයන්න එපා.
    සුදුසුකම් තියෙන කෙනෙක්වනේ ටෙලිකොම් එකට දාලා තියෙන්නේ ඉතින් ඒක වැරැද්දක් නෑ. :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කුහක වෙන්න එපා බන්, මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා නමුත් එහෙම කියලා හැම දෙකේම වැරදි හොයන්න එපා.
    සුදුසුකම් තියෙන කෙනෙක්වනේ ටෙලිකොම් එකට දාලා තියෙන්නේ ඉතින් ඒක වැරැද්දක් නෑ. :)
    :yes::yes: සුදුසුකම් දාලාහ් තියෙද්දිත් පිලිගන්නෙහ් නැති උන් ඉන්නෙහ්
    කුහක කමහ් තමාහ් වෙන මොකක්ද
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes: සුදුසුකම් දාලාහ් තියෙද්දිත් පිලිගන්නෙහ් නැති උන් ඉන්නෙහ්
    කුහක කමහ් තමාහ් වෙන මොකක්ද

    ඒක නේ, ශිරන්තිගේ සහෝදරයාට O/L වත් නෑ නමුත් ශ්‍රීලන්කන් එකේ සභාපතිවරයා වෙලා හිටියේ? ඒවාට ඇයි මුන් මොකුත් කිව්වේ නැත්තේ? මෙන්න මේ වගේ දේවලින් තමයි බත් බැලයොයි, නියම දේශප්‍රේමියි අදුන ගන්න පුලුවන්. :yes: