වැලි_රාජූ_නිවන්_පුරයට_සැපත්_වුනා

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒක නේ, ශිරන්තිගේ සහෝදරයාට O/L වත් නෑ නමුත් ශ්‍රීලන්කන් එකේ සභාපතිවරයා වෙලා හිටියේ? ඒවාට ඇයි මුන් මොකුත් කිව්වේ නැත්තේ? මෙන්න මේ වගේ දේවලින් තමයි බත් බැලයොයි, නියම දේශප්‍රේමියි අදුන ගන්න පුලුවන්. :yes:
    :yes::yes:


    මෙන්න තියෙනවා මචන් විස්තරේ ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=35

    මෙන්න පවුල් සංස්ථාවේ තවත් 8ට පාස් නැති රට කන මාරාගේ බයියෙක්

    නිශාන්ත වික්‍රමසිංහ , ශිරන්තිගේ සහෝදරයා ශ්‍රී ලංකන් එයාර් සභාපති ,
    ඔහු මෙම තනතුරට පත් වන්නට පෙර සුළු තේ දළු වෙළෙන්දෙකි , අපොස සාමාන්‍ය පෙළ අසමත්ය .

    ශ්‍රී ලංකාන් එයාර් වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් වී ඇත ,බිලියන 90ක පාඩුවක් මේ වන විටත් ඔහුගේ සභාපතිත්වය යටතේ රටට අත්කරගෙන තිබීම පුදුමයක් නොවේ ,

    අධ්‍යාපනයක් පළපුරුද්දක් නැති මෙවන් බයියන් හට උසස් තනතුරු ලබා දීම ලෝක විහිළුවකි ..

    මෙතන ආතල්ම සින් එක යනු නිශාන්ත පාවිච්චිකරන රෝලක්ස් අත් ඔරලෝසුවේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් බව හෙළිවන්නේ ඔහුගේ නිවස සොරු බිදීම හේතුවෙනි . එහිදී නිවසේ තිබී එම ඔරලෝසුව සමග ඇමරිකන් ඩොලර් 115000 ස්ටර්ලින් පවුම් 10,500 ක් හා රුපියල් ලක්ෂ 10 සොරකම් කර තිබේ ...



    කොහෙන්ද මේ සල්ලි ඇයි සුදුසුකම් නැති බයියලාට රටේ ඉහලම තනතුරු දෙන්නේ ?





     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා පොරෝ පහරට ලක්වීමෙන් අනතුරුව අසාධ්‍යව සිටියදී හෙලිකොප්ටරයෙන් පොළොන්නරුවේ සිට කොළඹට රැගෙන ඒමට රුපියල් එක්ලක්ෂ හැටහතරදහස් අටසිය අසූහතයි ශත පනහක් (1,64,887.50) වැයව තිබෙනවා.

    හෙලිටුවර්ස් (පුද්ගලික) සමාගම ඒ සඳහා නිකුත් කරන ලද බිල්පතක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. එම බිල්පත නිකුත්කර ඇත්තේ ප්‍රියන්ත සිරිසේන මහතාගේ සොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා නමිනි.
    Priyantha-www.nethfm.com-01.jpg


    - See more at: http://offair.nethfm.com/article/15748#sthash.tlXJaJEj.dpuf
     

    Lionden

    Banned
    Aug 27, 2009
    473
    22
    0
    In the Den
    මචන් මොකා උනත් මොනව කරල තිබ්බත් උගේ මරණෙ ජෝක් එකකට ගන්න එපා බන්.
    උඹ මට හිතෙන්නේ පොඩි වයසක එකෙක් වෙන්න ඇති..

    :yes::yes::yes: