දවසක් මම වැඩිපුර වැල කාලා පහුවැනිදා ලැට් එකට ගියාම තමයි මේ සන්තෑසිය උනේ. උඹලටහ් මෙහෙම වෙලා නැද්ද?.
සීන් එක මේකයි
.
.
.
.
.
කාපු වැල ලාටු වගේ පුකේ ඇලිලා තිබ්බා.කොහොමටවත් පිටකරගන්නම බෑ . රෑට කාපු කොත්තුවත් ඒ හින්දා පිටිපස්සෙ හිරවෙලා. කොච්ච්ර තැටමුවත් මලාට එන්නෙම නෑ. පට්ට බ්ලොක් එකක්.
කර කියාගන්න දෙයක් නැතිම තැන 119 කතා කරලා මේ බ්ලොක් එක ගැන කිව්වා. විනාඩි 10 ගියේ ට්‍රැෆික් පොලිස් මාමලා දෙන්නෙක් ඇවිල්ල්, විසිල් එක එහෙම ගහලා අර බ්ලොක් උන ඒවා පිලිවෙලට එලියට පිටත් කර යවලා මාර්ගෙ ක්ලියර් කලාය කියහංකො සෙනිකව.
උඹලටත් මෙහෙම වෙලා නැද්ද?
මේ වගේ එලකිරි පොලෝසියක් උඹලගෙ පැත්තෙත් ඉන්නවද?