වැල පත්තර බෙදාහදා ගමු

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    1753631656117.png
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    ඉස්සර තිබුන, දැන් නම් නෑ. ඉස්කෝලෙ යන කාලෙ (2000 වගේ) පිටකොටුවෙන් බඩු ගන්නෙ. පිටකොටුවෙ බෝ ගහ ළග, තව ගුණසි0හපුරට හැරෙන හරියෙ පත්තර ලෑලි වලින් මායි යාළුවෙකුයි ගන්නව. වැල පත්තර ගද්දි සිළුමිණ හරි සන්ඩේ ඔබ්සරවර් හරි එකක් ඇතුලට දාල දෙන්නෙ. ලෑල්ලෙ පොර අපිව අදුරනව. අපි රුපියල් 100කට වගේ ගන්නෙ එකක්. අපි බලල ඉස්කෝලෙ උන්ට විකුනනව 200 ගානෙ. දවසක් එකෙක් ගෙදර අරන් ගිහින් බලද්දි අම්මට මාට්ටු කරගෙන. මේ ගෝතය කියල අපේ විස්තර ඔක්කොම. පහු වෙනිද උගෙ අම්ම ඉස්කෝලෙට ආව මල මගුලයි, පිනා මාව තියාගෙන ප්‍රශ්ණ කරා, මම කිව්ව බිම තිබිල ඇහින්ද කියල. තරයේ අවවාද කරල වැඩේ ශේප් උනා, ගෙදරින් එක්කන් එන්න කිව්ව, මම කට්ටි පැන පැන හිටිය. එදයින් පස්සෙ පාවාදෙන පොන්සියොන්ට පත්තර දුන්නෙ නෑ, පාවාදෙන්නෙ නැති උන්ට දුන්න. 2002 වගේ වෙද්දි පත්තර වලින් සීඩී වලට මාරු උනා. ඒත් පිටකොටුවෙන් ගෙනත් බලල විකුනනව. ඒ දවස් වල හොද ආදායමක් තිබ්බ මටයි මගෙ යාළුවටයි. වින්දන කියල එකක් තිබ්බ ඒක සුපිරි. කොල්ලො බලල ඉවර වෙද්දි පිටු කහ පාට වෙලා එන්නෙ. 😁 😁 😁