වැල බලන හැම එකාම සීරියල් කිලර් කෙනෙක් වෙනවා කියන එක නෙවේ මම අදහස් කරේ. ඔකේ ඌ කියන්නේ පෝර්න් වල වයලන්ස් පැත්තට ගියාම Kink වල එන්ඩ් එක පැන්නම ත්‍රිල් එක ගන්න කරන්න හිතෙන දේවල් ගැන. පෝර්න් වලින් ඒ අරවුස් එක ගන්න බැරි වුනාම කට්ට පනින තැන කියන්නේ. Richard Ramirez උනත් හිරේදී බිත්ති දිහා බලාගෙන නිතරම අතේ ගැහුවා කියල විස්තර තියෙනවා.
ඉතිං මං අදහස් කරේ නැහැ ස්ටෙප් මම් පෝර්න් එකක් බලලා කවුරුත් මිණි මරන්න යන බව. මට සාමජයේ පෝර්න් කොච්චර නොර්මලයිස් වෙලාද කියන එක පෙන්වන්න. පෝර්න් වලින් කිසි හානියක් නැත්නම් ලෝකේ මෙච්චර වැල ගහන්න දෙයක් නැහැ. මිනිසා එකම වැල බලබල එකම ප්‍රමාණයට අරවුස් වෙවී ඉන්න ඕනේ හැමදාම.
එහෙම වෙනවද නැහැ. ඒ කියන්නේ සරලවම පෝර්න් වලින් බ්‍රේන් එකට බලපෑමක් තියෙනව. පෝර්න් වලට බ්‍රේන් එක එජස්ට් වෙනවා. පළවෙනියට වැලක් බලලා අතේ ගහපු ආතල් එක ආයේ ඒ විදිහටම ගන්න බැහැනෙ. ඒ ලගට යන්න පුළුවන් Detox වුනොත්. බ්‍රේන් කෙමිකල් නොර්මල් වුනාම ආයේ පරණ හිට් එකට සමානව අරවුස් එක වදින්න ගන්නවා. හරියට හැම මත්ද්‍රවුයක් වගේම!
I agree with him because I’ve been there. There was a time in my life when I was addicted to porn. If you’re watching porn from morning to night there’s no doubt you’re addicted. Then comes the dangerous part vanilla porn no longer gives you the same arousal as it did before so people start turning to kinks or violent porn.
Eventually you reach a point where even internet porn isn’t satisfying anymore. You hit a dead end. You start craving SOMETHING MORE and that "SOMETHING MORE" can be very disturbing & disgusting believe me.