Hmmමහ නිළමේ;11966352 said:උඹ නම් කියල තියෙනවා ඇට්ටි හැලෙන්න.ඉස්සර ලංකාවේ ලස්සන කෙල්ලෝ හිටියා. හැබැයි ඒ ගොල්ලොත් ගෙදරට උඩට මොනවත් ඇඳගෙන නැතිවයි හිටියේ.
කවුරුහරි ගෙදරට ආවම ඒ ගොල්ලෝ උඩට ෂර්ට් එකක් දාගන්නවා,හරියට අපි දැන් කාලේ උඩට ෂර්ට් එකක් දාගන්නවා වගේ. හැබැයි එහෙම උඩට ඇඳගෙන හිටියේ නෑ කියල ඒ ගෙදරට ආපු අමුත්තන්ගේ පොල්ලවල් නැග්ග බවක් නම් ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ නෑ.
එක ඔවුනට සාමාන්‍ය දෙයක්.
අපිට වික්ටෝරියානු සංස්කෘතිය ආවාම පස්සේ තමයි ඔය කුතුහලය වැඩි වුනේ, කෙල්ල වසාගෙන සිටින්නේ මොනවාද යනු අපිට බැලීමට කුතුහලයකි.මම මේ දැනුත් වැලක් බලාපු ගමන්.
![]()