මම මගේ පෞද්ගලික අත දැකීමක් කියන්නම්
මගේ යාලුවෙක් ඉන්නවා එකට Class ගියා.
අදටත් මත එක්ක fit
මිනිහ මාතර.
ඔය මාතර කොටුවේ කපල්ස් අල්ලපු දවසක පොඩි කතාවකට ගිහින් කිවුව
එහෙම තමයි කරන්න ඕන එතකොට තමයි තාත්තලා නැති ළමයි උපදින එක නවතින්නේ කියලා.
දැන් මේ සුමනේ ඉරිදා ලංකාදීපේ තියනවා වැඩිම ළමා අපචාර ප්රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ මාතරින්ලු.
වයස 13 කැ ගැහැණු ළමයෙකුත් දරුවෙක් ප්රසුත කරලලු.
අනේ කාලේ වනේ වාසේ
![]()

සැගියා;11068285 said:
හැඟීම් හිර කරගෙන හිටියාම කොයි වෙලේ හරි ඒවා එලියට පනිනවා මචන්....
ගොඩක් උන්ගෙ හිතේ දැන් රට දර්මිශ්ට වෙලා කියලා...![]()
mun mewa block karala karanne loku wereddak.....
mama kiyanne meka samanya deyak wediyatai api hemoma meka dakinna one....

Ruhune Ascharyaya![]()

හිතනවා නෙවෙයි මචන්.
උන් ඇත්ත දන්නවා උනත් එක පිළිගන්න කැමති නැහැ
මම ඔය කලින් කියපු එකත් සුපිරියට වැල බලනවා.
එත් වැඩේ තියෙන්නේ මේක උන්ගේ ආණ්ඩුවලුනේ ඉතින් කරන ඕනෑම තුප්පහි වැඩක් හරි කියල කියනවා
: 
හිතනවා නෙවෙයි මචන්.
උන් ඇත්ත දන්නවා උනත් එක පිළිගන්න කැමති නැහැ
මම ඔය කලින් කියපු එකත් සුපිරියට වැල බලනවා.
එත් වැඩේ තියෙන්නේ මේක උන්ගේ ආණ්ඩුවලුනේ ඉතින් කරන ඕනෑම තුප්පහි වැඩක් හරි කියල කියනවා

මම මගේ පෞද්ගලික අත දැකීමක් කියන්නම්
මගේ යාලුවෙක් ඉන්නවා එකට Class ගියා.
අදටත් මත එක්ක fit
මිනිහ මාතර.
ඔය මාතර කොටුවේ කපල්ස් අල්ලපු දවසක පොඩි කතාවකට ගිහින් කිවුව
එහෙම තමයි කරන්න ඕන එතකොට තමයි තාත්තලා නැති ළමයි උපදින එක නවතින්නේ කියලා.
දැන් මේ සුමනේ ඉරිදා ලංකාදීපේ තියනවා වැඩිම ළමා අපචාර ප්රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ මාතරින්ලු.
වයස 13 කැ ගැහැණු ළමයෙකුත් දරුවෙක් ප්රසුත කරලලු.
අනේ කාලේ වනේ වාසේ
![]()
මම මගේ පෞද්ගලික අත දැකීමක් කියන්නම්
මගේ යාලුවෙක් ඉන්නවා එකට Class ගියා.
අදටත් මත එක්ක fit
මිනිහ මාතර.
ඔය මාතර කොටුවේ කපල්ස් අල්ලපු දවසක පොඩි කතාවකට ගිහින් කිවුව
එහෙම තමයි කරන්න ඕන එතකොට තමයි තාත්තලා නැති ළමයි උපදින එක නවතින්නේ කියලා.
දැන් මේ සුමනේ ඉරිදා ලංකාදීපේ තියනවා වැඩිම ළමා අපචාර ප්රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ මාතරින්ලු.
වයස 13 කැ ගැහැණු ළමයෙකුත්[] දරුවෙක් ප්රසුත කරලලු.
අනේ කාලේ වනේ වාසේ
![]()