වැල සයිට් බ්ලොක් කිරීමේ සාර්ථකත්වය ද?

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම මගේ පෞද්ගලික අත දැකීමක් කියන්නම්
    මගේ යාලුවෙක් ඉන්නවා එකට Class ගියා.
    අදටත් මත එක්ක fit
    මිනිහ මාතර.
    ඔය මාතර කොටුවේ කපල්ස් අල්ලපු දවසක පොඩි කතාවකට ගිහින් කිවුව
    හෙම තමයි කරන්න ඕන එතකොට තමයි තාත්තලා නැති ළමයි උපදින එක නවතින්නේ කියලා.:shocked::shocked:
    දැන් මේ සුමනේ ඉරිදා ලංකාදීපේ තියනවා වැඩිම ළමා අපචාර ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ මාතරින්ලු.
    වයස 13 කැ ගැහැණු ළමයෙකුත් දරුවෙක් ප්‍රසුත කරලලු.
    අනේ කාලේ වනේ වාසේ

    :lol::lol::lol:
     
    Aug 17, 2011
    140
    20
    0

    :yes:
    හැඟීම් හිර කරගෙන හිටියාම කොයි වෙලේ හරි ඒවා එලියට පනිනවා මචන්....

    ගොඩක් උන්ගෙ හිතේ දැන් රට දර්මිශ්ට වෙලා කියලා...:dull:
     
    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    mun mewa block karala karanne loku wereddak.....
    mama kiyanne meka samanya deyak wediyatai api hemoma meka dakinna one....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මම මගේ පෞද්ගලික අත දැකීමක් කියන්නම්
    මගේ යාලුවෙක් ඉන්නවා එකට Class ගියා.
    අදටත් මත එක්ක fit
    මිනිහ මාතර.
    ඔය මාතර කොටුවේ කපල්ස් අල්ලපු දවසක පොඩි කතාවකට ගිහින් කිවුව
    හෙම තමයි කරන්න ඕන එතකොට තමයි තාත්තලා නැති ළමයි උපදින එක නවතින්නේ කියලා.:shocked::shocked:
    දැන් මේ සුමනේ ඉරිදා ලංකාදීපේ තියනවා වැඩිම ළමා අපචාර ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ මාතරින්ලු.
    වයස 13 කැ ගැහැණු ළමයෙකුත් දරුවෙක් ප්‍රසුත කරලලු.
    අනේ කාලේ වනේ වාසේ

    :lol::lol::lol:

    Ruhune Ascharyaya :growl:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සැගියා;11068285 said:
    :yes:
    හැඟීම් හිර කරගෙන හිටියාම කොයි වෙලේ හරි ඒවා එලියට පනිනවා මචන්....

    ගොඩක් උන්ගෙ හිතේ දැන් රට දර්මිශ්ට වෙලා කියලා...:dull:

    හිතනවා නෙවෙයි මචන්.
    උන් ඇත්ත දන්නවා උනත් එක පිළිගන්න කැමති නැහැ
    මම ඔය කලින් කියපු එකත් සුපිරියට වැල බලනවා.
    එත් වැඩේ තියෙන්නේ මේක උන්ගේ ආණ්ඩුවලුනේ ඉතින් කරන ඕනෑම තුප්පහි වැඩක් හරි කියල කියනවා
     
    Aug 17, 2011
    140
    20
    0
    mun mewa block karala karanne loku wereddak.....
    mama kiyanne meka samanya deyak wediyatai api hemoma meka dakinna one....
    :yes:

    Ruhune Ascharyaya :growl:
    :D

    හිතනවා නෙවෙයි මචන්.
    උන් ඇත්ත දන්නවා උනත් එක පිළිගන්න කැමති නැහැ
    මම ඔය කලින් කියපු එකත් සුපිරියට වැල බලනවා.
    එත් වැඩේ තියෙන්නේ මේක උන්ගේ ආණ්ඩුවලුනේ ඉතින් කරන ඕනෑම තුප්පහි වැඩක් හරි කියල කියනවා

    කලියුගය.... :dull: : :sorry:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හිතනවා නෙවෙයි මචන්.
    උන් ඇත්ත දන්නවා උනත් එක පිළිගන්න කැමති නැහැ
    මම ඔය කලින් කියපු එකත් සුපිරියට වැල බලනවා.
    එත් වැඩේ තියෙන්නේ මේක උන්ගේ ආණ්ඩුවලුනේ ඉතින් කරන ඕනෑම තුප්පහි වැඩක් හරි කියල කියනවා

    ඕකනේ බං මේ රටට හෙන ගහල තියෙන්නේ 48 ඉදන්ම :dull:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    ඕනෑම දෙයක අන්තයට ගියොත් ඉතින් දුක තමා.....................
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවා වෙන්නේ වැල සයිට් බෑන් කරපු නිසා නෙමෙයි... ලංකාවේ 2010 දී ඉන්ටර්නෙට් භාවිතය මුලු ජනගහනයෙන් 8.3% (International Telecommunication Union) . ඉතිං එහෙනම් ඉතිං ඔය ස්ත්‍රී දූශන කරන ඔක්කොම ඉන්ටර්නෙට් පාවිච්චි කරන උන් වෙන්න ඕනේ.. ඔය කරපු උන් බහුතරයක් ගත්තහම උන් කම්පුටරයක් අල්ලවත් නැති උං.. ඕනේ නම් පොලිස් වාර්ටෑ අරන් හොයල බලපං.. උන් කරන්නේ කොහෙන් හරි වැල වීඩියෝ බලන එක... ඔය වැල වීඩියෝ බානේත් ඉන්ටර්නෙට් එකෙන්ම තමයි.. අනිත් එක වල සයිට් බෑන් කරාට ඒවා බලන්නේ නැති එකෙක්වත් ඉන්නවද..? මනස්ගාත... ආණ්ඩුවටත් පිස්සු.. උඹලට ඊට වඩා පිස්සු..
     
    madhura480

    Member
    Aug 31, 2009
    30
    3
    0
    OPEN
    මම මගේ පෞද්ගලික අත දැකීමක් කියන්නම්
    මගේ යාලුවෙක් ඉන්නවා එකට Class ගියා.
    අදටත් මත එක්ක fit
    මිනිහ මාතර.
    ඔය මාතර කොටුවේ කපල්ස් අල්ලපු දවසක පොඩි කතාවකට ගිහින් කිවුව
    හෙම තමයි කරන්න ඕන එතකොට තමයි තාත්තලා නැති ළමයි උපදින එක නවතින්නේ කියලා.:shocked::shocked:
    දැන් මේ සුමනේ ඉරිදා ලංකාදීපේ තියනවා වැඩිම ළමා අපචාර ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ මාතරින්ලු.
    වයස 13 කැ ගැහැණු ළමයෙකුත් දරුවෙක් ප්‍රසුත කරලලු.
    අනේ කාලේ වනේ වාසේ

    :lol::lol::lol:

    machan me dewal wenne matara witharak nemei.....matara district eke lama arakshana adikariyen godak workshops thiyala gamwala minissu denuwath karanawa lama apachara hangagena inne nathuwa policy walata kiyanna kiyala...machan mulu ratema mewa wenawa eka ape rate awasanawa...matara ewa godak eliyata enawa...anith palathwala gam athule lejjawata hangagena inna siddi godak thiyenawa machan...aththa denagannai kiwwe....matara kiyala wisheshayak ne....eliyata ena eke wenasai thiyenne....asahana karayata thena mokakda kiyala wedak ne...kohe hitiyath u ehemama thamai.....eka nisa matara gena e widiyata kathakaranna epa machan....umbalata ochcharama matara minissu ekka irisiyawa nam ithin ohoma bannata kiwwata kamak ne....elaz.....loke minissungen 3n 1k winasa wenna thiyena kale matarata bena bena idapalla machan...ethakota hemadema hariyai...
     
    • Like
    Reactions: TwoTone
    Sep 1, 2009
    2,359
    215
    0
    දැන් ඔය දූශන ඔක්කොම පටන් ගත්තෙ සයිට් බ්ලොක් කරාට පස්සෙ ද?
    ඊට ඉස්සෙල්ල ලංකාවෙ ඔය මුකුත් සිද්ද වුනේ නැද්ද?
    ආන්ඩුව සයිට් බ්ලොක් කරේ නැත්තන් දූශන අඩු වෙයි ද?
    ආණ්ඩුවට ගහන්න ඕනනන් හරියට කරහන්..මේකෙ ඉන්නේ මෝඩයො නෙමෙයි..
     
    • Like
    Reactions: nadimal

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ මන්ද බං..අහිංසක පොඩි එවුන්ට ඕව කරන්නෙ මොන හිතකින්ද මන්ද :( :dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම මගේ පෞද්ගලික අත දැකීමක් කියන්නම්
    මගේ යාලුවෙක් ඉන්නවා එකට Class ගියා.
    අදටත් මත එක්ක fit
    මිනිහ මාතර.
    ඔය මාතර කොටුවේ කපල්ස් අල්ලපු දවසක පොඩි කතාවකට ගිහින් කිවුව
    හෙම තමයි කරන්න ඕන එතකොට තමයි තාත්තලා නැති ළමයි උපදින එක නවතින්නේ කියලා.:shocked::shocked:
    දැන් මේ සුමනේ ඉරිදා ලංකාදීපේ තියනවා වැඩිම ළමා අපචාර ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ මාතරින්ලු.
    වයස 13 කැ ගැහැණු ළමයෙකුත්[:baffled:] දරුවෙක් ප්‍රසුත කරලලු.
    අනේ කාලේ වනේ වාසේ

    :lol::lol::lol:
    ඔව් බන් අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයි ලු නේ.
    :lol::lol::lol::lol: