වැල.business_මාට්ටු

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    wait_wha.gif
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පෙන් එකකට කොහොමද බන් වැල දාන්නේ :oo:

    මමත් බැලුවේ එකයි බන්. එකෙක්ටවත් ඔය ප්‍රශ්නේ ඇවිල්ල නැහැනේ. :lol:
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    නිවාඩු කාලෙට මම බිස්නස් එකටත් එක්ක පොඩි කොල්ලොන්ට වැල සප්ලයි කරනවා. ලොකු එවුන්ට වඩා පොඩි එවුන් අල්ලන්නත් ලේසිනේ. ඉතිං ඕකයි සීන් එක. නිවාඩු කාලෙ හින්ද බිස්නස් එක ජයට යනවා. පොඩි එවුන්ට ඉතිං වැල කිව්වම අයෙ ලොවෙත් නෑ.මුන් ගෙවල් වලින් සල්ලි ඉල්ලගෙන එන්නෙ. මම කොහොමත් දෙන්නෙ සුපිරි බඩු. ඒ කියන්නෙ සාමන්‍ය පෙන් එකකටවත් දාන්න බැරි සයිස්. කොහොම හරි එකෙක් ගෙදර ගිහින් වැල රස විඳිනකොට උගෙ තාත්තට මාට්ටු වෙලා. තාත්තා අහලා මොකාද ඕන දුන්නෙ කියලා. මූ තාත්තට හෙනට බය වෙලා කියලා අර අහවල් අය්යා තමා කියලා. අංකල් කාරයට මල පැනලා ආවා අපේ ගෙදර මාව හම්බෙන්න. මේ වෙලාවෙ මාමා හිටියා ගෙදර. මාමා අර අංකලයගෙ ෆිට් එක. ඒක නිසා යන්තන් ශේප් උනා බං.අපෙ ගෙදර අල්ලපු වත්තෙ තියෙන්නෙ කොස් කැලයක්. ඕක අර කියපු අංකල් කාරයගෙ. කවුරුත් පදිංචිත් නෑ. මම කරේ ඕකෙ තියන වැල කොස් වරකා කඩල විකුණන එක. කරුමෙට මම ඒකෙ අයිතිකාරයගෙ පුතාටත් ගෙඩියක් දීලා. ඒකෙන් තමා වැඩේ ගැස්සුනේ.අම්මෝ... එදයි පස්සෙ වැල බිස්නස් තියා වැල දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ මම.
    :(:(:(

    ඔක්කොම හරි අර වැල පෙන් එකට දාන වැඩේ තමයි ගැස්සුනෙ
    :D:D