මචන් ඕක උඹ gay හින්ද වෙන දෙයක් නෙමෙයි. porn බලන එකේ අතුරු ප්‍රතිපලයක් ඕක. පොඩ්ඩක් google එකේ search කරලා බලපං straight guy addicted to gay porn වගේ එකක් ගහලා. ඕකට හේතුව තමා බන් අපි කාලයක් එකම විදිහේ porn බලනකොට අපේ මොලේට දැනෙන සන්වේදනයේ අඩුවිමක් වගේ දෙයක් වෙනවා. ඒ හින්ද අලුත් විදිහේ ඒවා ඕන වෙනවා. එතකොට මොලේ උත්තේජනය වෙන්න ඕනේ වෙන්නේ straight ද gay ද කියන එක නෙමෙයි මොකක්හරි අලුත් දෙයක්. පොඩ්ඩක් කල්පනා කරලා බලපන් උඹ මුල් කාලේ බලපු porn ගැන. ඒ කාලේ softcore එකක් දැක්කත් ඇති. එත් කාලයක් යනකොට softcore බලන එක එපා වෙලා අලුත් එකක් ඕනේ උනා නේද? අන්න ඒ වගේ තමා ගොඩක් වෙලාවට අපි softcore වලින් පටන් අරන් hardcore, lesbian, mature, milf විතරක් නෙමෙයි granny වගේ ඒවත් බලන්න හුරු වෙන්නේ. porn බලන එකේ තව අතුරු ප්‍රතිපලයක් තමා porn නොබලා ඇත්ත ජීවිතේදී උඹ කෙල්ලත් එක්ක අහවල් එක කරන්න ගියොත් නගින්නේ නැතුව යන එක. ඒ හින්ද උඹ ඔය gay බැලුවට උඹ ඇත්ත ජීවිතේදී gay ඩයල් එකක් නෙමෙයි. එකයි උඹට ඇත්ත ජීවිතේදී කොලු සීන් වලට ආස හිතෙන්නේ නැත්තේ. අමාරුයි තමයි එත් බලන එක නවත්තපං එතකොට ඔය ලෙඩේ හරියයි.