අන්තිම කෑල්ලකිව්වෙ උබට නෙමෙයි දෙපාරක් රිප්ලයි දාන්න බැරි නිසා ඒකෙම දැම්මා පහලට ස්පේස් තියලා.උපතින්ම එනව කියල කව්රුවත් ඔප්පු කරල තියෙනව නම් කරල තියෙන study එකක් දාන්න මමත් දැන ගන්න ආසයි.
Gay කියන්නෙ මානසික ලෙඩක්ද නැත්ද කියල ඔප්පු කරල නැ. ඔප්පු කරල තියෙනව නම් සාක්ෂියක් දාන්න.
Gay කියන්නෙ මානසික ලෙඩක් කියල තර්ක කරන අය කියන්නේ sex තියෙන්නෙ වර්ගයා බෝ කරන්න gey කියන්නේ natural order එකට පිටින් ඉන්න අය එක නිසා ඒක විකෘතියක් කියල.
සොබාදහම ජනගහනය පාලනය කරන්න කරපු උපායක් කියන එක බොලද තර්කයක්.
American psychiatric association එක 1973දි gay කියන එක mental disorder නෙවෙයි කිව්වේ scientifically prove වෙලා නෙවෙයි protest & political pressure එක නිසා .
Science was supposed to be based on facts and objectivity Yet a whole gay theory is built off that explanation and generalized findings, and promoted and taught as evidence. No one is allowed to question it
මචං කියවන්න ඉගෙනගෙන හිටියනම් හොඳයි නේද? මගෙ comment එකේ කොහෙද තියෙන්නෙ straight වෙන්න හරි gay වෙන්න කියල.
උපතින්ම එනව කියල කව්රුවත් ඔප්පු කරල තියෙනව නම් කරල තියෙන study එකක් දාන්න මමත් දැන ගන්න ආසයි.
Gay කියන්නෙ මානසික ලෙඩක්ද නැත්ද කියල ඔප්පු කරල නැ. ඔප්පු කරල තියෙනව නම් සාක්ෂියක් දාන්න.
Gay කියන්නෙ මානසික ලෙඩක් කියල තර්ක කරන අය කියන්නේ sex තියෙන්නෙ වර්ගයා බෝ කරන්න gey කියන්නේ natural order එකට පිටින් ඉන්න අය එක නිසා ඒක විකෘතියක් කියල.
සොබාදහම ජනගහනය පාලනය කරන්න කරපු උපායක් කියන එක බොලද තර්කයක්.
American psychiatric association එක 1973දි gay කියන එක mental disorder නෙවෙයි කිව්වේ scientifically prove වෙලා නෙවෙයි protest & political pressure එක නිසා .
Science was supposed to be based on facts and objectivity Yet a whole gay theory is built off that explanation and generalized findings, and promoted and taught as evidence. No one is allowed to question it
පිස්සුද බන්
බලන්නෙ නැතුව ඉන්න ට්‍රයි කරනවා.ඔය ලබ්බවල් නොබල ඉන්න පුරුදු වෙයන්කො බං, ඉවරනෙ
සිරාවටම කාලකණ්ණි හැගීමක් එනවා කරපු දේවල් ගැන කල්පනා කරද්දිමචං මේ ලෝකෙ ඕන තරම් ගෑනු ඉන්නව පිරිමින්ට අතේ ගස්සල හරි කටට අරන් හරි තියෙන. ඕන ම ගෑනියෙක් පිරිමියෙක් වෙලා ඉපදිලා තියෙනවා පිරිමියෙක් ගෑනියෙක් වෙලත් ඉපදිලා ඇති ඕන තරම් සංසාරයේ
පෙර ආත්ම වල මේ පිරිමි සේරම පයි උරලා කැරි බීලත් ඇති.
මොන ම හරි කාලකණ්ණි හේතුවක් නිසා උබට එහෙම උනා.
මටත් ගේ හීනයක් පෙනුනා ඉස්සර. මාත් හෙණට ම අප්සට් ගියා. මම ගේ නෙමෙයි.ඒත්. හීනයක් පෙනුන එකත් මහා හිසරදයක් උනා.
පස්සෙ මම හිතුව මොනව හරි කාලකණ්ණි හේතුවක් නිසා එහෙම වෙන්න ඇති කියල ඒක අතීතයට බාර දිල නිකං හිටියා
මටත් වාද කරන්න උවමනාවක් නැ. ඔයා ඔප්පු කරලා තියෙනවා කියපු ඒවා පෙන්නන studies මොනවද කියල ඇහුවෙඅදහස් දැක්වීම මා සතුයි. අදහස පිළිගැනීම ඔබ සතුයි. මගේ අදහසක් තවකෙනෙකු පිළිගැනීමට ඕනා යැයි නීතියක් නැත. එමෙන්ම එය පිළිගැනීමට බල කිරීමටද මට උවමණාවක් නැත. උගත් මනෝවිද්‍යාවෙන් දෙයක් බෙදාගත්තෙමි. ඉන් ගැටලුව ඇති පුද්ගලයාට යම් දුරකට උපකාරී වූවායැයි සිතමි.. තව දුරටක් මේ පිළිබඳව කරුණු සෙවීමට මා පෙළඹවීම ගැන ස්තූතියි. වැරැද්දක් ඇතොත් මා එය නිවැරදි කරන්නම්.
උඹ US politics ගැන දන්නෙ නැ බං ඒ නිසා ඒගැන කතා නොකරඉමු.උබ හිතන් ඉන්නෙ ලංකාවෙ වගේ හැමදේම නීතිගත කරන්නෙ අනිත් හැම රටකම මහ පුටුවල ඉන්න උන්ට ඕන විදියට කියල ද?![]()
මට වඩා ඔය subject එක ගැන දන්න අය කරපු studies මත පදනම් වෙලා තමයි මම කතා කරන්නෙ. Officially පිළිගත්ත research ගැන කතා කරන්න මම ඒ subject එකේ professor කෙනෙක් වෙන්න ඕනිද?උබට වඩා උගත් මිනිස්සු ඕවා ගැන අධ්‍යයනය කරල තියෙනවා. ඇමරිකානු සෞඛ්ය වෛද්‍ය විද්‍යායතනයේ රිසර්ච් බලපන්. තව ඕන තරම් වි.විද්‍යාල මහාචාර්ය වරු ඔය ගැන රිසර්ච් කරල තියෙනවා. උබ මනෝ විද්‍යව හරි ජාන විද්‍යාව ගැන හරි මහාචාර්ය කෙනෙක් නෙමෙයිනෙ.
ඇමරිකානු සෞඛ්ය වෛද්‍ය විද්‍යායතනය කියල උඹ අදහස් කරන්නේ මොකක්ද ඔහොම එකක් US වල නම් නැඇමරිකානු සෞඛ්ය වෛද්‍ය විද්‍යායතනයේ රිසර්ච් බලපන්. තව ඕන තරම් වි.විද්‍යාල මහාචාර්ය වරු ඔය ගැන රිසර්ච් කරල තියෙනවා.
sexuality එක වෙනස් වෙනවද කියල නම් දන්නෙ නෑ, හැබැයි mental health එකට brain function and some physical disfunction වලට steroids directly impact වෙනව කියන එකනම් ඇත්ත.පලි: මම බලපු ආටිකල් අරවා මේවට අනුව ස්ටෙරොයිඩ් මොලේ වෙනස්කම් ඇති කරනවා. . එකක් දැක්කා පිරිමින් ගැහැණු වෙන්න කරන හෝමෝන ප්‍රතිකාරවලින් පස්සෙ ගෑනු කෙනෙක් උනාට පස්සෙ ඒ ගෑනිගෙ සෙක්ෂුවලිටි එක වෙනස් වෙලා.
කරන්න කලින් ඒ කොල්ලා කොල්ලොන්ට කැමති වෙලා ඉදල කෙල්ලෙක් උනාට පස්සෙ කෙල්ලොන්ට ම කැමති උන සීන් එකක්.
ඒ කියන්නෙ මේවා මොලේ අදාල ඒරියාවලට බලපෑම් කරනවා.
අදහස් දැක්වීම මා සතුයි. අදහස පිළිගැනීම ඔබ සතුයි.
මට තේරෙන විදියට ප්‍රොෆෙෂනල් උන්ට තේරෙන්නෙ නැහැ මේක. මට ඕන නෑ බං බයි වෙන්නවත් ගේ වෙන්නවත්මටත් වාද කරන්න උවමනාවක් නැ. ඔයා ඔප්පු කරලා තියෙනවා කියපු ඒවා පෙන්නන studies මොනවද කියල ඇහුවෙ
උඹ US politics ගැන දන්නෙ නැ බං ඒ නිසා ඒගැන කතා නොකරඉමු.
මට වඩා ඔය subject එක ගැන දන්න අය කරපු studies මත පදනම් වෙලා තමයි මම කතා කරන්නෙ. Officially පිළිගත්ත research ගැන කතා කරන්න මම ඒ subject එකේ professor කෙනෙක් වෙන්න ඕනිද?
උපදිනකොටම gay කියලාවත්. Gay කියන එක mental disorder එකක් නෙවේ කියලවත් කොහෙවත් study එකකින් ඔප්පු කරල නැ. US and UK වල 1mil මිනිස්සු අරගෙන කරපු study එකකින් ඔප්පුවෙලා තියෙන්නේ gay gene කියන්නෙ බොරුවක් කියල gay කියන්නෙ genetic දෙයක් නෙවෙයි. ඒ කියන්නෙ උපතින් gay වෙන්නෙ නෑ. උබල වගේ බොරුවට studies තියෙනව කියල මම දාන්නෙනෑ ඔන්න තියෙනව study එක
https://science.sciencemag.org/content/365/6456/eaat7693
ඇමරිකානු සෞඛ්ය වෛද්‍ය විද්‍යායතනය කියල උඹ අදහස් කරන්නේ මොකක්ද ඔහොම එකක් US වල නම් නැ(ඕකෙ English නම දාන්න බලන්න) NIH, NCBI, APA ඔන්න ඕවා ගෙන් සහ Universities වලින් තමයි ඕවා ගැන research කරන්නේ. උන් නම් තවම ඔය කියන ඒවා මොකුත් ඔප්පු කරල නැ. තියෙනව නම් official source එකක් දාන්නකෝ. (මම US ඉඳලා තියෙනව සහ මගෙ ex gf gender studies (useless degree)ගැන degree එකක් කරපු කෙනෙක් එයත් එක්ක මම ඕවා ගැන ගොඩක් කථා කරල තියෙනව ඒක නිසා research ගැන මට බොරු කියන්න එන්න එපා. එහෙම research කරල තියෙනව නම් proof දෙන්න. මම කැමති මගෙ idea එක වෙනස් කර ගන්න) just Stop pulling out facts from your ass.
sexuality එක වෙනස් වෙනවද කියල නම් දන්නෙ නෑ, හැබැයි mental health එකට brain function and some physical disfunction වලට steroids directly impact වෙනව කියන එකනම් ඇත්ත.
Gay, transgender අයව මට ප්‍රශ්නයක් නෑ ඒ උනාට බොරුවට අරක ඔප්පු කරල මේක ඔප්පු කරල කියන එකට මම ඔය comment කලේ.
උඹ තේරඩ් එක දැම්මේ හෙල්ප් එකක් බලාපොරොත්තුවෙන් කියල මම දන්නව මම එක එක comment කරල තේරඩ් එක අල කරා නම් sorry. මම තවම කියන්නෙ professional help එකක් ගනින් කියල but it's your choice bro. Good luck.
ඒක ඉතින් වෙලා ඉවරනෙ. තව මොකටද ඕක ගැන හිතන්නෙ. උබට ආපහු පාරක් ඒකම කරන්න හිතෙනවා නම් තමා අවුල තියෙන්නෙ.බලන්නෙ නැතුව ඉන්න ට්‍රයි කරනවා.
මම සෙක්ස් කරල නෑ. එක පාරක් මම නිසා එක මිනිහෙක් අතේ ගහල බඩු යැව්වා.ඒක මතක් වෙද්දි මට මාර අප්සට්. මම නිකං ගෑනියෙක් වගේ උනා නේද කියල හිතෙනවා
ඒ මිනිහා මාව දන්න කෙනෙක්නෙ බං. ඇත්ත නමින් ම ඇත්ත සමාජයේම. එහෙම උනාම අප්සට් බං.ඒක ඉතින් වෙලා ඉවරනෙ. තව මොකටද ඕක ගැන හිතන්නෙ. උබට ආපහු පාරක් ඒකම කරන්න හිතෙනවා නම් තමා අවුල තියෙන්නෙ.
ඌනෙ ඒකෙදි චාටර් උනේ. උබ ගේමක් ගහලා ඌව අන්දපු එකනෙ කලේ. ඌයි හරිනම් depress වෙන්න ඕනෙ. (මෙලහට වෙලා ඇත්තෙ)ඒ මිනිහා මාව දන්න කෙනෙක්නෙ බං. ඇත්ත නමින් ම ඇත්ත සමාජයේම. එහෙම උනාම අප්සට් බං.
ඒ මම ම නේ කොච්චර මොනව කියල හිත හදාගන්න හැදුවත් (TT)(TT)
ඌ ඕව කරපු එකෙක් වෙන්න ඇති. ඌට ඕව ගාණක් නැතුව ඇති. මම ඌට අන්තිමට බනිනකොට හා පුළුවන් නම් කරන්නකො කිව්ව.ඌනෙ ඒකෙදි චාටර් උනේ. උබ ගේමක් ගහලා ඌව අන්දපු එකනෙ කලේ. ඌයි හරිනම් depress වෙන්න ඕනෙ. (මෙලහට වෙලා ඇත්තෙ)
ඉතිං ඒ ෆීලිං එක උබට වදයක් නම් ඒකෙන් ඈත් වෙන්නනෙ ඕනෙ, ආයෙ ආයෙ හිතන එකෙන් උබ ඒකටම ඇලෙන එකයි වෙන්නෙ. ඒකයි porn බලන එකත් නවත්තන්න කියන්නෙ. මොන පැත්තෙන් බැලුවත් porn කියන්නෙ හොඳ දෙයක් නෙවේ.ඌ ඕව කරපු එකෙක් වෙන්න ඇති. ඌට ඕව ගාණක් නැතුව ඇති. මම ඌට අන්තිමට බනිනකොට හා පුළුවන් නම් කරන්නකො කිව්ව.
ගේමක් ඇද්දට මටත් එකෙන් ආතල් එකක් ලැබුණ කියල මගේ හෘද සාක්ෂිය දන්නව බං:'(
මට කීප පාරක් ම ආයිත් උ එක්ක සෙට් වෙන්නත් හිතුණ පස්සෙ.
කොටින් ම උ වගේ එකෙක් වැලක ඉන්නව දැක්කත් හෙනට ආතල්
:-\
Porn addiction එක නිසා කම්මැලි කම එනවා කියන්නෙ ඇත්තද ?ඉතිං ඒ ෆීලිං එක උබට වදයක් නම් ඒකෙන් ඈත් වෙන්නනෙ ඕනෙ, ආයෙ ආයෙ හිතන එකෙන් උබ ඒකටම ඇලෙන එකයි වෙන්නෙ. ඒකයි porn බලන එකත් නවත්තන්න කියන්නෙ. මොන පැත්තෙන් බැලුවත් porn කියන්නෙ හොඳ දෙයක් නෙවේ.
Porn addiction එක නිසා කම්මැලි කම එනවා කියන්නෙ ඇත්තද ?
මමත් පෝන්වලට ඇබ්බැහි වෙලා දැන් අවුරුදු 5 ක ඉදන් වගේ.
මටත් ටිකක් තේරුනා කම්මැලි කම සෑහෙන්න වැඩියි වගේ
