වැවක ප‍්‍රධාන අංග

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට මචන් සුපිරි rep+
    වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ මම ඊයේ පෙරෙහිදා ගියා
    ත්‍රෙඩ් එකක් දාන්න ඕන හොද වෙලාවක් බලලා

    ;);););)
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    dannawada machn ara biso kotuwa asse thiyenawa mohora kiyana eke scene eka mokada kiyala.
    eken karanne wawe pressure eka equalize karala thiyaganna ekalu.eth eka wena widihak dananwada
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෙත් ඉස්සර හා වැවු කන්ඩියේ එකෙක් ගෙයක් හදනවා. ඌ ඔප්පුව කොහොම හදාන් ද මංදා. කම්ප්ලේන් කරන්න ඕන. හොර ඔප්පුවකින් ද දන්නෙ නෑ හදන්නේ.
     
    • Like
    Reactions: Walter White