අර secret of nature මරු නේද බං,
අඩෝ සිරාවට, එක හෙන underrated චැනල් එකක්, එකේ මාරම මිනිස්සු ඉන්ටවිවූ කරන්නේ. උ නියම මිනිස්සු හොයන යන්නේ.
1983 හදපු එකක් තමයි ඉස්කොලේ මහත්තයා ලියන ලිපියේ දිනය ලියන්නේ 1983-5-7
එක දැකල තමයි මම කිව්වේ.
ithuru awurudu 3 yanna aththe edit karanna.
එකනේ බන්, මුන් මේවා කාලයක් තියන් ඉඳල..