වැවේ වගා වනසයි ගොවියෝ හඬා වැටෙති
රිදිමාලියද්ද වැව ඇතුළේ අනවසරයෙන් වගා කළ ගොඩ බෝග නෙළා ගැනීමට දින දහයක් තිබිය දී වාරිමාර්ග නිලධරයෝ කුළු පොලූ රැගත් කැරැලි මර්දන පොලිසිය සමග ගොස් ගොවීන් පිරිසක් එම බිම්වලින් ඉවත් කළහ. වගා ද වනසා දැමූ බව ගොවියෝ කියති. බඩ ඉරිඟු, කොමඩු, වට්ටක්කා, ආදිය වගා කරන ගොවි පවුල් 70ක් පමණ මෙහි සිටින බව කියති.
මම මේක ඉස්සුවේ lankadeepa.lk/index.php/articles/3869තිබිල. කව්රුවත් කැගහන්න එපා මේක කොපි එකක් කියල.

යාලුවනේ ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ?? මේ අසරණ මිනිස්සුන්ට මේ කරපු වැඩේට මේ නිලදාරීන් කියාගන්නා බුරුවන් ගැන මට නම් කියන්න තියෙන්නේ මුන්ව ජාතක උනාට වඩා හොදයි උන්ගේ මහ එව්න් රෙද්දේ පිහිද ගත්තනම් කියල විතරයි

Last edited: