වැවේ වගා වනසයි ගොවියෝ හඬා වැටෙති

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    වැවේ වගා වනසයි ගොවියෝ හඬා වැටෙති

    රිදිමාලියද්ද වැව ඇතුළේ අනවසරයෙන් වගා කළ ගොඩ බෝග නෙළා ගැනීමට දින දහයක් තිබිය දී වාරිමාර්ග නිලධරයෝ කුළු පොලූ රැගත් කැරැලි මර්දන පොලිසිය සමග ගොස් ගොවීන් පිරිසක් එම බිම්වලින් ඉවත් කළහ. වගා ද වනසා දැමූ බව ගොවියෝ කියති. බඩ ඉරිඟු, කොමඩු, වට්ටක්කා, ආදිය වගා කරන ගොවි පවුල් 70ක් පමණ මෙහි සිටින බව කියති.

    2011-09-14Nagadeepa-Waga-Vinasaya-7.jpg


    2011-09-14Nagadeepa-Waga-Vinasaya-8.jpg


    2011-09-14Nagadeepa-Waga-Vinasaya-9.jpg


    41.jpg



    51.jpg


    61.jpg


    7.jpg


    8.jpg


    91.jpg


    106.jpg


    115.jpg


    125.jpg


    යාලුවනේ ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ?? මේ අසරණ මිනිස්සුන්ට මේ කරපු වැඩේට මේ නිලදාරීන් කියාගන්නා බුරුවන් ගැන මට නම් කියන්න තියෙන්නේ මුන්ව ජාතක උනාට වඩා හොදයි උන්ගේ මහ එව්න් රෙද්දේ පිහිද ගත්තනම් කියල විතරයි​


    මම මේක ඉස්සුවේ lankadeepa.lk/index.php/articles/3869තිබිල. කව්රුවත් කැගහන්න එපා මේක කොපි එකක් කියල.
     
    Last edited:

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මමත් ඊයේ රෑ නිවුස් වලින් දැක්ක. හෙන ගහන අපරාදයක්ග කපල දාපු බඩ ඉරිගු ගස් පීදෙන්න ඔන්න මෙන්න. මිනිස්සු වැලපෙනව. එක අමම කෙනෙක් කියනව දරැවගේ දානෙ දෙන්න තියනවලු. තව කොනෙක් ජීවත් වෙන්නෙ එලවලු විකුනලලු. මට නම් මතක් උනේ “අපි වවමු රට නගමු“ ප.... තමයි කියල
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    yako sinharaje medden parawal hdanna hodai. ahinsaka duppath minissu nethi beri kamata henak kotanakota thama munta amaruwa.....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එක්කෝ වැව හදපන්, ඒකත් නෑ
    එක්කෝ වගා පටන් ගන්න කලින් ඒක තහනම් කරපන්, ඒකත් නෑ
    එක්කෝ තව දවස් 10 ක් ඉවසපන්, මේ මිනිස්සු දාඩිය කඳුළු වගුරලා අස්වද්ද්දපු දේ ගෙට ගන්නකන්, ඒකත් නෑ.
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    අක්කර ගනන් වවල තියන ගංජ හේන් මුංට පේන්නෙ නැද්ද දන්නෙ නෑ...කාළකන්නි..
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේක කරපු නිළදාරීන් කියන දේත් අහන්න. අපිට එකසැරේටම ඔවුන්ට බනින්නත් බැහැ.

    Voice :-
    Code:
    http://www.hirunews.lk/Data/News_Audios/s16073_2.mp3


    copy
    Code:
    http://www.hirunews.lk/sinhala/16073

    :yes::yes::yes::yes:


     
    මුන්ට හෙන ගහනවද
    මේ අසරණ මිනිස්සු තමන්
    අමාරුවෙන් වවපු ගස් වල
    ඵලදාවවත් කඩාගන්නකන්
    ඉවසුවනම්, තුක් විතරක්
    හෙනගහනව, පපුව හෝස් ගාලා යනවා
    මේ මිනිස්සු අඩන විදිය දැක්කම,
    අපි වවමු රට නගමු
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මමත් මේක tv එකේ දැක්ක
    මුන්ට දුප්පත් මිනිස්සු මොනවහරි වවාගෙන කන එකට තමයි නීති
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මේක කරපු නිළදාරීන් කියන දේත් අහන්න. අපිට එකසැරේටම ඔවුන්ට බනින්නත් බැහැ.

    Voice :-
    Code:
    http://www.hirunews.lk/Data/News_Audios/s16073_2.mp3


    copy
    Code:
    http://www.hirunews.lk/sinhala/16073

    :yes::yes::yes::yes:



    ඇයි උබත් ඔයා නිලදාරී පන්තියට අයිති බුරුවෙක්ද?


    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    එක්කෝ වැව හදපන්, ඒකත් නෑ
    එක්කෝ වගා පටන් ගන්න කලින් ඒක තහනම් කරපන්, ඒකත් නෑ
    එක්කෝ තව දවස් 10 ක් ඉවසපන්, මේ මිනිස්සු දාඩිය කඳුළු වගුරලා අස්වද්ද්දපු දේ ගෙට ගන්නකන්, ඒකත් නෑ.

    සහතික ඇත්ත මචන්...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    කල්තියා දැනුම් දීමකින් තොරව කරානම් සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්... :growl::growl::growl:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ගල්පාත මහත්තයා;10947923 said:
    මුන්ට හෙන ගහනවද
    මේ අසරණ මිනිස්සු තමන්
    අමාරුවෙන් වවපු ගස් වල
    ඵලදාවවත් කඩාගන්නකන්
    ඉවසුවනම්, තුක් විතරක්
    හෙනගහනව, පපුව හෝස් ගාලා යනවා
    මේ මිනිස්සු අඩන විදිය දැක්කම,
    අපි වවමු රට නගමු

    මටත් මචං මේ මිනිස්සු අඩන විදිය දැක්කම හිතට පුදුම විදියේ දුකක් එනවා. මේ මිනිස්සු ජිවිතේ ජිවත් කරන්න මොන තරමක් දුක විදිනවා ඇත්ද. ඇයි මේ (සම)හරක් නිලදාරීන්ට මේවා තේරුම ගන්න බැරි.. මේ වැඩේ කරපු එව්න්ට නම් මම ඉල්ලන්නේ වැහි නැති හෙන තමයි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක කරපු නිළදාරීන් කියන දේත් අහන්න. අපිට එකසැරේටම ඔවුන්ට බනින්නත් බැහැ.

    Voice :-
    Code:
    http://www.hirunews.lk/Data/News_Audios/s16073_2.mp3


    copy
    Code:
    http://www.hirunews.lk/sinhala/16073

    :yes::yes::yes::yes:


    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඒවා ගලවන්න ආපු වෙලාව.
    අනවසර වගාවක් උනත් අස්වැන්න නෙලන්න ඔන්න මෙන්න තියෙද්දි ඒවා විනාස කරන එක පාපයක්.