වැව කැඩී අවුරුදු හයයි

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    වැව කැඩී අවුරුදු හයයි

    පානම හැලව වැව වසර හයකට පෙර කැඩී ගිය නමුත් මෙතෙක් අලුත්වැඩියා කර නැතැයි ගැමියෝ කියති.
    වැසි ජලයෙන් කුඹුරු වගා කරතත් මෙවර වැසි නොලැබීම නිසා කුඹුරු අක්කර 600ක් මැරී ගොස් ඇතැයි ද, වැව හදා දුනහොත් කුඹුරු අක්කර දහසක් වගා කළ හැකි යැයි ද ගොවියෝ කියති.