ඕක ටිකක් ගැස්සුනේ හන්තාන සුරැකීමෙ ලේකම්ට ඉඩමක් දෙන්න පොරොන්දුවෙලා නොදුන්න එකෙන්.ඕකා පට්ට හොරෙක් බන්, හන්තානෙත් රජයේ ඉඩම් ඕක බලෙන් ලියවන් ඉන්නේ.
හැබැයි මු අල්ලන් ඉන්නේ රක්ෂිත.
ගන්නෝරුව පාර වගේම වෙයි ඒකත් චන්ද්රිකාගෙ කාලෙ ඉඳල ඒකත් තවම හදනවනෙ.අර ගුඩ්ෂෙඩ් එක හැදෙන්නේ කවද්ද බන්![]()
------ Post added on Apr 16, 2022 at 10:23 PM