වැව රවුම පාර හදන්න කෝටි ගානක් යයිද

Sen-lu

Well-known member
  • ඕකා පට්ට හොරෙක් බන්, හන්තානෙත් රජයේ ඉඩම් ඕක බලෙන් ලියවන් ඉන්නේ.
    හැබැයි මු අල්ලන් ඉන්නේ රක්ෂිත.
    ඕක ටිකක් ගැස්සුනේ හන්තාන සුරැකීමෙ ලේකම්ට ඉඩමක් දෙන්න පොරොන්දුවෙලා නොදුන්න එකෙන්.

    අර ගුඩ්ෂෙඩ් එක හැදෙන්නේ කවද්ද බන්🤧
    ගන්නෝරුව පාර වගේම වෙයි ඒකත් චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳල ඒකත් තවම හදනවනෙ. 😂
    ------ Post added on Apr 16, 2022 at 10:23 PM
     
    • Like
    Reactions: lasankandy and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක ටිකක් ගැස්සුනේ හන්තාන සුරැකීමෙ ලේකම්ට ඉඩමක් දෙන්න පොරොන්දුවෙලා නොදුන්න එකෙන්.


    ගන්නෝරුව පාර වගේම වෙයි ඒකත් චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳල ඒකත් තවම හදනවනෙ. 😂
    ------ Post added on Apr 16, 2022 at 10:23 PM


    මුට කෙල උනේ මු අල්ලන් තිබ්බේ උගේ ආච්චිගේ ඉඩම් කියා කියා රජයේ රක්ෂිතය එකයි.

    වැව රව්ම ලොකු කරන එක නම් සුපිරි.කැරි ට්‍රැෆික් එකක් නෙ

    වැව රවුම ලොකු කරේ නෑ බන්. වැව රවුමේ මිනිස්සුන්ට යන්න තියෙන පෙවුමන්ට් එක නම් පළල් කරා.


    Maligawa langa para ariya nam hari. Ganayonta Bambu gahaganna kiyala. තෙල් වුනත් කොච්චර ඉතිරි වෙනවා ද

    එතන නම් අරින්නේ නෑ බන්. මිනිස්සු උනත් අකමැති අරිනවාට එතන.

    අර ගුඩ්ෂෙඩ් එක හැදෙන්නේ කවද්ද බන්🤧
    ඒවත් ඉවරයක් නෑ බන්
    Nuwara highway ekenuth oka hodata kawa.

    Munwa elawala okun genawa kiyala wenasak naha

    sajith unath jiwath wenne thaththa lawariya wikunapu salli walinwath
    ganige saloon eke adayamen wath nemeyine

    JVP eka thamayi wishwasa karanna puluwan pakshekata inne(eth kohoma wewida danne naha. /eka nisa passe mawa quote karanna epa)
    සිරාවට
    කොහෙද බන් ඔය බෝර්ඩ් එක තිබ්බේ වැව රවුම තම කඩ කඩ හදනවා :rofl: :rofl: :rofl:
    වැව රවුමේ උ හදපුවා ඉවරයි බන්. දැන් ආයේ කඩලා හදනවා. අර මද්යම පළාත් සෞක්‍ය අමත්න්යංශය මොකක්ද එකක් තිබ්බේ එතන තිබ්බේ. එක දැන් ගලවල මම හිතන්නේ. මම ඇහුවා ඊයේ එකෙක්ගෙන් පාර කාපට් කරන්න නෙවේ ලු පේමන්ට් එක හදන්නලු කෝටි ගානක් ඕක ගහල තිබ්බේ.
    ------ Post added on Apr 17, 2022 at 6:37 AM
     
    • Like
    Reactions: NRTG