වැව රවුම පාර හදන්න කෝටි ගානක් යයිද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කවුරු ආවත් හොරාකන එක නම් අඩුවක් නෑ ඒ කාලේ මහා මාර්ග ඇමති කිරිඇල්ල ලොක්කා ඉන්නකොට, නුවර වැව රවුමේ පේව්මන්ට් එක හදලා කාපට් කරන්න කෝටි 76ක් ද කොහෙද ගියා කියලා බෝඩ් එකක් ගහල තිබ්බා....

    ඌ නිකම් පාර්ලිමේතුවේ බෙරිහන් දෙන්නේ නිකන් පට්ට පිරිසිදු චරිතයක් වගේ.:lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,546
    113
    277799823-1631567660553674-1561387539871847803-n.jpg

    මේ වනවන ගෝඨා ගෝ හෝම් කියමින් ගෝල්ෆේස්වල කදවුරු බැද සිටින තරුණයක් ඉන් එලවීමට හා රටේ ජන්තාව අවුරුදු නිවාඩු කාලයේ ගෝල්ෆේස් වලට එකතුවීම නතර කිරීමට ඊයේ රාත්‍රි සාකච්ඡාවක් තිබුණි.

    එහිදි ජනාධිපති එලවීමට ප්‍රයත්න දරණ තරුණයන් අයිස් මත්ද්‍රව්‍ය එම කුඩාරම් තුලට දැමීමට පෑලියගොඩ බුද්ධි නිලධාරින් යෙදවීමට දේශබන්දු තෙන්න්කෝන් විසින් උපදෙස් දී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් අප වෙතට විස්තර කලේය.

    ඒම් නිසාම අභීත තරුණයිනි අවධිව සිටින්න. කිසිවෙකුටත් ඔබ සිටින කුඩාරම් තුලට යාම ඉඩ නොදි ඔබ ඔබම සංවිධානය වී සිටින්න ඔබ වෙනුවෙන් රටේ නිතිගරුක යුක්ති ගරුක පුරවැසියන් සිටී. එසේම නිතිඥ ප්‍රජාවද ඔබට අවශ්‍ය ඔනැම නිති සහායක් ලබාදීමට් පෙනි සිටි. අප ද ඔබ වෙනුවෙන් නිරන්තරවම තොරතුරු ලබාගනිමින් සිටින්නෙමු.
    (Copied)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    පානදුර සනිදු = දේශබන්දු (දන්නෝ දනිති)
    ශ්‍රී ලංකා drug ගෝඩ් ෆාදර්.

    ------ Post added on Apr 15, 2022 at 12:47 PM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    පානදුර සනිදු = දේශබන්දු (දන්නෝ දනිති)
    ශ්‍රී ලංකා drug ගෝඩ් ෆාදර්.

    පානදුර සනිදු = දේශබන්දු (දන්නෝ දනිති)
    ශ්‍රී ලංකා drug ගෝඩ් ෆාදර්.
    ------ Post added on Apr 15, 2022 at 12:47 PM
    who is that?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    277799823-1631567660553674-1561387539871847803-n.jpg

    මේ වනවන ගෝඨා ගෝ හෝම් කියමින් ගෝල්ෆේස්වල කදවුරු බැද සිටින තරුණයක් ඉන් එලවීමට හා රටේ ජන්තාව අවුරුදු නිවාඩු කාලයේ ගෝල්ෆේස් වලට එකතුවීම නතර කිරීමට ඊයේ රාත්‍රි සාකච්ඡාවක් තිබුණි.

    එහිදි ජනාධිපති එලවීමට ප්‍රයත්න දරණ තරුණයන් අයිස් මත්ද්‍රව්‍ය එම කුඩාරම් තුලට දැමීමට පෑලියගොඩ බුද්ධි නිලධාරින් යෙදවීමට දේශබන්දු තෙන්න්කෝන් විසින් උපදෙස් දී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් අප වෙතට විස්තර කලේය.

    ඒම් නිසාම අභීත තරුණයිනි අවධිව සිටින්න. කිසිවෙකුටත් ඔබ සිටින කුඩාරම් තුලට යාම ඉඩ නොදි ඔබ ඔබම සංවිධානය වී සිටින්න ඔබ වෙනුවෙන් රටේ නිතිගරුක යුක්ති ගරුක පුරවැසියන් සිටී. එසේම නිතිඥ ප්‍රජාවද ඔබට අවශ්‍ය ඔනැම නිති සහායක් ලබාදීමට් පෙනි සිටි. අප ද ඔබ වෙනුවෙන් නිරන්තරවම තොරතුරු ලබාගනිමින් සිටින්නෙමු.
    (Copied)
    .

    දෙසබන්දු සමරහසිංහ නේද
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔක්කොම හොරුතමා බන් 225ම සුජී බනානා අර කෝටි ගානක් ඉල්ලලා නෝන්ඩි උනේ ගූ ඇන් පී කියල නෑ එකෙත් හොරු පූට්ටුවේ කම්බ හොරු පොනිල් මහ බැන්කු හොරා ඔහොම ගත්තම 225ම හොරු
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔක්කොම හොරුතමා බන් 225ම සුජී බනානා අර කෝටි ගානක් ඉල්ලලා නෝන්ඩි උනේ ගූ ඇන් පී කියල නෑ එකෙත් හොරු පූට්ටුවේ කම්බ හොරු පොනිල් මහ බැන්කු හොරා ඔහොම ගත්තම 225ම හොරු

    බනානා සුජි මහා බැංකුවෙන් නේද ජරාව කෑවේ
     
    • Like
    Reactions: NRTG

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බනානා සුජි මහා බැංකුවෙන් නේද ජරාව කෑවේ
    ඔකා අර ඉන්වෙස්ටර්ලා ගේන් කෝටි ගානක් පගාව ඉල්ලලා මාට්ටු නේ වීඩියෝ එක්ක තිබ්බේ කෝච්චි ඇන්ජින් වගේ මතක
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔකා අර ඉන්වෙස්ටර්ලා ගේන් කෝටි ගානක් පගාව ඉල්ලලා මාට්ටු නේ වීඩියෝ එක්ක තිබ්බේ කෝච්චි ඇන්ජින් වගේ මතක

    එහෙම සින් එකක් ලාවට මතකයි වගේ. ඕක එක තමා චන්දෙනුත් හැලුනේ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඕලු ගෙඩි කොච්චර මාරු කළත් වැඩක් නැහැ☹️
    මාරු කරන්න ඕනේ System එක .එක වෙනස් කරේ නැත්නම් ඊළඟට එන ඒකත් හොරා කනවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කවුරු ආවත් හොරාකන එක නම් අඩුවක් නෑ ඒ කාලේ මහා මාර්ග ඇමති කිරිඇල්ල ලොක්කා ඉන්නකොට, නුවර වැව රවුමේ පේව්මන්ට් එක හදලා කාපට් කරන්න කෝටි 76ක් ද කොහෙද ගියා කියලා බෝඩ් එකක් ගහල තිබ්බා....

    ඌ නිකම් පාර්ලිමේතුවේ බෙරිහන් දෙන්නේ නිකන් පට්ට පිරිසිදු චරිතයක් වගේ.:lol:
    kiriaella nam thadi horek neda.. okage hanthane kande case ekakuth tiyenava..

    mata hithena vidiyata laksha 100 adu horakamu nathi ekek nahe 225 denata nam

    okun othanata yannema hora kanna... manthri varaprasda ganna

    den basil karaya lanka hospital giyama bill gevanneth ape salli valin.. pake varaprasada
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    kiriaella nam thadi horek neda.. okage hanthane kande case ekakuth tiyenava..

    mata hithena vidiyata laksha 100 adu horakamu nathi ekek nahe 225 denata nam

    okun othanata yannema hora kanna... manthri varaprasda ganna

    den basil karaya lanka hospital giyama bill gevanneth ape salli valin.. pake varaprasada

    ඕකා පට්ට හොරෙක් බන්, හන්තානෙත් රජයේ ඉඩම් ඕක බලෙන් ලියවන් ඉන්නේ.
    හැබැයි මු අල්ලන් ඉන්නේ රක්ෂිත.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Nuwara highway ekenuth oka hodata kawa.

    Munwa elawala okun genawa kiyala wenasak naha

    sajith unath jiwath wenne thaththa lawariya wikunapu salli walinwath
    ganige saloon eke adayamen wath nemeyine

    JVP eka thamayi wishwasa karanna puluwan pakshekata inne(eth kohoma wewida danne naha. /eka nisa passe mawa quote karanna epa)
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කවුරු ආවත් හොරාකන එක නම් අඩුවක් නෑ ඒ කාලේ මහා මාර්ග ඇමති කිරිඇල්ල ලොක්කා ඉන්නකොට, නුවර වැව රවුමේ පේව්මන්ට් එක හදලා කාපට් කරන්න කෝටි 76ක් ද කොහෙද ගියා කියලා බෝඩ් එකක් ගහල තිබ්බා....

    ඌ නිකම් පාර්ලිමේතුවේ බෙරිහන් දෙන්නේ නිකන් පට්ට පිරිසිදු චරිතයක් වගේ.:lol:
    කොහෙද බන් ඔය බෝර්ඩ් එක තිබ්බේ වැව රවුම තම කඩ කඩ හදනවා :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: lasankandy