වැස්සට තෙමෙන්න එපා කියලා පොලිස් නිවේදනයක

~HaCk3R~

Member
Mar 21, 2011
109
36
0
Middle of nowhere
වැස්සට තෙමෙන්න එපා කියලා පොලිස් නිවේදනයක

වැස්සට තෙමෙන්න එපා/ ලිං වහන්න කියලා දැන් පොලිස් නිවේදනායක් ගියා. පොලිසියෙන් ඇවිත් ලිද වහන්න කියලා ඉටිකොල හැට හුටා මාරක් දුන්නා.. උබලටත් මෙහෙම කිව්වාද? කිව්වෙ නැත්තත් කමක් නැහැ අතුලට වෙලාම ඉදපල්ලා
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වැස්සට තෙමෙන්න එපා/ ලිං වහන්න කියලා දැන් පොලිස් නිවේදනායක් ගියා. පොලිසියෙන් ඇවිත් ලිද වහන්න කියලා ඉටිකොල හැට හුටා මාරක් දුන්නා.. උබලටත් මෙහෙම කිව්වාද? කිව්වෙ නැත්තත් කමක් නැහැ අතුලට වෙලාම ඉදපල්ලා

    koheda ubalage gewal thiyenne
    kohe police ekenda kiwwe
    :growl: