

,

මටත් මොන ෆොටෝ එක profile pic එක කරනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ......කට්ටිය මගේ නම් වෙනම ෆොටෝ ෂූට් එකක් අරගෙන තිබ්බා ලොවෙත් නැති වෙන්න,
සුපිරිම ෆොටෝ ටික මචන්
ස්තුතිය පෙරේරා චාමික සහ දිලුමා වෙත![]()
මේ ඉන්නේ ගමයා........
මම ගමයා නෙමෙය් යකෝ සතිස්..

අක්ක ඕනේ නෑ කියමුකෝ අපිට........ඒ උනාට නංගි............බලපන් අරු කිසිම ගානක් නැතුව නොම්බර 4 ට මාව අදුන්වල දුන්න විදිය
නදියා තමා නදියා![]()



ගුටි කාපු නැති ටික විතරය් අපි.................
පෙරේරා මගේ ගත්ත සුපිරිම ෆොටෝ එකක් තමා මේ , මමයි දිලුමයි මල් හොයන්න කාපු කට්ට සිහිවෙනවා මේකෙන්
![]()



ගුටි කාපු නැති ටික විතරය් අපි.................![]()

