වැස්සත් එක්ක වෙල්ලස්සට.......

thomian

Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    :cool::cool::cool::)
    11.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්නපුර,
    උඩවලව,
    තණමල්විල,
    වැල්ලවාය,
    බුත්තල,
    බිබිල,
    ඉඟිනියාගල,
    අම්පාර,
    කල්මුණේ,
    මඩකලපුව,
    පාසිකුඩා,
    පොලොන්නරුව
    හරහා
    විකාරෙන් යන ගමන්
    ෆොටෝ ගැසීම
    :rofl::rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    කට්ටිය මගේ නම් වෙනම ෆොටෝ ෂූට් එකක් අරගෙන තිබ්බා ලොවෙත් නැති වෙන්න:lol: ,
    සුපිරිම ෆොටෝ ටික මචන් :cool:
    ස්තුතිය පෙරේරා චාමික සහ දිලුමා වෙත :)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කට්ටිය මගේ නම් වෙනම ෆොටෝ ෂූට් එකක් අරගෙන තිබ්බා ලොවෙත් නැති වෙන්න:lol: ,
    සුපිරිම ෆොටෝ ටික මචන් :cool:
    ස්තුතිය පෙරේරා චාමික සහ දිලුමා වෙත :)
    මටත් මොන ෆොටෝ එක profile pic එක කරනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ......
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)

    පෙරේරා මගේ ගත්ත සුපිරිම ෆොටෝ එකක් තමා මේ , මමයි දිලුමයි මල් හොයන්න කාපු කට්ට සිහිවෙනවා මේකෙන්


    22782786893383410860.jpg

     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    බලපන් අරු කිසිම ගානක් නැතුව නොම්බර 4 ට මාව අදුන්වල දුන්න විදිය
    නදියා තමා නදියා :lol:
    අක්ක ඕනේ නෑ කියමුකෝ අපිට........ඒ උනාට නංගි............:(:(:(
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙනම් මමත් ෆොටෝ ටිකක් කට්ටිය එක්ක බෙදාගන්නම් නේ

    Dilum Photography
    Perera Photography
    Chamika Photography
    dj gamaya Photography

    මේ ඔක්කොගේම සංකලනයක්

    65463160618533178359.jpg

     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    පෙරේරා මගේ ගත්ත සුපිරිම ෆොටෝ එකක් තමා මේ , මමයි දිලුමයි මල් හොයන්න කාපු කට්ට සිහිවෙනවා මේකෙන්


    44540_429125217136305_249442835_n.jpg

    ගුටි කාපු නැති ටික විතරය් අපි.................:baffled::baffled::baffled: