වැස්සියෙක් කරපු හරියක් ! ස' පාස්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    x5ISwmi.png


    tLBxiVI.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඔක බීලා හරි ඔතනින් ලෙඩේ හැදිලා හරි මෝඩොයෝ ටිකක්නේ මැරිලා යන්නේ කියලා හිත හදා ගත්තා
     
    • Haha
    Reactions: xVOLDYx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගු ඇන් පි කුහක ගොන් බඩු වලට දරා ගන්ඩම බැ, තමන්ගෙ වාහනේක හරි බස් එකක හරි ගිහින් තමන්ගෙ සල්ලි වලින් තමන් කැමති පැණියක් අරන් බොන එකට මේ කොහෙවත් ඉන්න පොන්න ගු ඇන් පි බැල්ලිල රිදෝ ගන්නෙ අහවල් දේටද...
     
    • Haha
    Reactions: Roxxy2K

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ගු ඇන් පි කුහක ගොන් බඩු වලට දරා ගන්ඩම බැ, තමන්ගෙ වාහනේක හරි බස් එකක හරි ගිහින් තමන්ගෙ සල්ලි වලින් තමන් කැමති පැණියක් අරන් බොන එකට මේ කොහෙවත් ඉන්න පොන්න ගු ඇන් පි බැල්ලිල රිදෝ ගන්නෙ අහවල් දේටද...
    ane ponnayo thoge IQ eka 50 wath nathuwa athi.. gon ponnayek umba nam.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔක බීලා හරි ඔතනින් ලෙඩේ හැදිලා හරි මෝඩොයෝ ටිකක්නේ මැරිලා යන්නේ කියලා හිත හදා ගත්තා
    පිස්සුද බං ඕකුන් ලෙඩේ හැදුනත් පැනිය බීල ඉන්නෙ කියල හැදුනෙ නෑ වගේ රටේම ඇවිදියි
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY



    ලැජ්ජා නෑ බන් පොලිසියේ උන් ඇදුම පිටින්ම යනවා උනුත් බොන්න.
    දම්මිකයාගේ කනට දෙකක් ඇනලා අරන් ගිහින් කුඩුවට දාන්න කොන්දක් නෑ. මිනිස්සු පිස්සු කෙලින හැටි.

    ඕකෙන් බලන්නකෝ ලංකාවේ කොරෝනා ඩබල් නොවුනොත්. එදාට මේක බම්ප් කරපන්.
     
    • Sad
    Reactions: hasithayad

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    TV එකේ කිව්වේ නම් මේ පැණිය නොමිලේ දෙනවා කියලානේ...දැක්කාද..? මේ වෙදා Mask නැතිව තමයි බෙහෙත දෙන්නේ...