කනට රිංගපු කිනිතුල්ලෙක් කරපු හරියක්..

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,989
    8,322
    113
    Kotahena
    ඔය හුයන්නෙක් මගේ වල්ලේ එල්ලිලා කෑවා . මුලදි කහ කහ තිබ්බා එක දවසක් නිකං ඇටේට ඇනයකින් ඇන්න වගේ එකක් රිදිල්ලක් ආව කෙලින්ම දනගැස්සිලා බිම . එවෙලෙම වල්ල උස්සලා බලන කොට එකෙක් ඉන්නවා. සෙනිකව ලුණු දිය කරපු මාජරින් කෝප්පෙක වල්ල බැස්සලා බිම කොට්ටයක් දාගෙන ඉදගෙන හිටියා අරූ ටික්කින් පාවෙනවා . මහ වේස සත්තු ජාතියක්
    Magarin ටික එහෙමම උබේ අම්මා puke ගාගෙන අපේ ගෙදර ආවා කියපන් කො

    වෙසි ගෙ මොල අමාරුව ඉහට උඩින් පුතාගෙ වල්ල ට වඩා Magarin දැක්කම මොල kulappu
     
    • Dislike
    Reactions: sinhawanshaya

    shansena27

    Junior member
  • Feb 14, 2024
    43
    30
    18
    මම Grade7 වල ඉද්දි මගේ කනට ත්
    අලු පාට ඉන්න ලොකු එකෙක් ගිහින් තිබිබා කන රිදෙනවා කිවිවාම අයියලා අක්කලා අමිමා අවිවට කන අල්ලලා බැලුවා කනට ලුණු වතුරත් දැමිමා වගේ මතක විදිහට ඒත් හරි ගියේ නෑ hospital ගිහින් ඩොකා මොකක්ද ඉදි කටිට වගේ එකකින් ගත්තෙ සැහෙන්නේ රිදුනා මම ඇඩුවා කලන්ත ගතියකුත් ආවා මට.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    පොඩිකාළේ මගේ බුරිය ඇතුලේ එකෙක් කාගෙන හිටියා. තාමත් ඒ කැලැල තියෙනවා,අදටත් කාලෙකට එතන මිලිමීටරේක වගේ කබොල්ලක් හැදිලා හැලිල යනවා. 🤬

    මගේ බල්ලො දෙන්නගේ කන් වල දවසකට මැක්කෝ පනහක් වත් ඉන්නවා. වැඩ ඇරිල ඇවිල්ලා දවස ගානේ ට්වීසරේ අරන් මැක්කො අදින්න ඕන. ඒ දෙන්නා උකුළේ ඔලුව තියනවා කන් දෙක ඇතුල සුද්ද කරන්න කියල.

    තාප්ප ගහල තියෙද්දිත් මෙච්චර මැක්කො එන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ. බෙහෙත් ගැහුවම ඉන්න ටික මැරෙනවා ඊළඟ දවසේ අලුතින් ටිකක් එල්ලිල ඉන්නව. දවසක් මිස්වුනොත් දං ගෙඩි වගේ ලොකු වෙනව. වටේ පිටේ බල්ලො හින්ද එනව කියල වෙට් කිව්වේ. උන් නං සුද්ද කරේ නැත්තං බලන් ඉන්දෙද්දී වැඩිවෙනවා. ටික් ෆීව හැදුනම මාරම අවුල්.

    සත්තු හැදිල්ල නං මැක්කො හින්දා එපාම වුනා.
    මැක්කො නෙමෙයි නෙ බං එහෙනම්. උබ කියන්නෙ කිනිතුල්ලො. මැක්කො එහෙම දවසෙන් දෙකෙන් තඩි වෙන්නෙ නෑ. එල්ලීගෙන ඉන්නෙත් නෑ උන් පීනල පාවෙලා යනවා මයිල් පුරා
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    පොඩිකාළේ මගේ බුරිය ඇතුලේ එකෙක් කාගෙන හිටියා. තාමත් ඒ කැලැල තියෙනවා,අදටත් කාලෙකට එතන මිලිමීටරේක වගේ කබොල්ලක් හැදිලා හැලිල යනවා. 🤬

    මගේ බල්ලො දෙන්නගේ කන් වල දවසකට මැක්කෝ පනහක් වත් ඉන්නවා. වැඩ ඇරිල ඇවිල්ලා දවස ගානේ ට්වීසරේ අරන් මැක්කො අදින්න ඕන. ඒ දෙන්නා උකුළේ ඔලුව තියනවා කන් දෙක ඇතුල සුද්ද කරන්න කියල.

    තාප්ප ගහල තියෙද්දිත් මෙච්චර මැක්කො එන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ. බෙහෙත් ගැහුවම ඉන්න ටික මැරෙනවා ඊළඟ දවසේ අලුතින් ටිකක් එල්ලිල ඉන්නව. දවසක් මිස්වුනොත් දං ගෙඩි වගේ ලොකු වෙනව. වටේ පිටේ බල්ලො හින්ද එනව කියල වෙට් කිව්වේ. උන් නං සුද්ද කරේ නැත්තං බලන් ඉන්දෙද්දී වැඩිවෙනවා. ටික් ෆීව හැදුනම මාරම අවුල්.

    සත්තු හැදිල්ල නං මැක්කො හින්දා එපාම වුනා.
    bellata dana behetha dapam! bellatama newei danne. issaraha kakul deka mada konde walata. ethana bool kapala ekata 3ml danne!

    fipronil + amitraz = mix karapu eka ganna ona daraz eke thyiyenawa

    eka dala sathiyakin piriton ekak eka

    Hayleys eken gahana RAPIMAC tablet ekak deepam
    agata nagina saththu okkoma welila karola wenawa. masa 6kata hariyanawa
    Ballanta mokuthh wenne na, man gawa 10+ years old uninnawa. nawanneth na.
     
    • Like
    Reactions: NRTG

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,592
    2,470
    113
    පොඩිකාළේ මගේ බුරිය ඇතුලේ එකෙක් කාගෙන හිටියා. තාමත් ඒ කැලැල තියෙනවා,අදටත් කාලෙකට එතන මිලිමීටරේක වගේ කබොල්ලක් හැදිලා හැලිල යනවා. 🤬

    මගේ බල්ලො දෙන්නගේ කන් වල දවසකට මැක්කෝ පනහක් වත් ඉන්නවා. වැඩ ඇරිල ඇවිල්ලා දවස ගානේ ට්වීසරේ අරන් මැක්කො අදින්න ඕන. ඒ දෙන්නා උකුළේ ඔලුව තියනවා කන් දෙක ඇතුල සුද්ද කරන්න කියල.

    තාප්ප ගහල තියෙද්දිත් මෙච්චර මැක්කො එන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ. බෙහෙත් ගැහුවම ඉන්න ටික මැරෙනවා ඊළඟ දවසේ අලුතින් ටිකක් එල්ලිල ඉන්නව. දවසක් මිස්වුනොත් දං ගෙඩි වගේ ලොකු වෙනව. වටේ පිටේ බල්ලො හින්ද එනව කියල වෙට් කිව්වේ. උන් නං සුද්ද කරේ නැත්තං බලන් ඉන්දෙද්දී වැඩිවෙනවා. ටික් ෆීව හැදුනම මාරම අවුල්.

    සත්තු හැදිල්ල නං මැක්කො හින්දා එපාම වුනා.

    Ado mageth kakule ekek idala awurudu ganak thaama podi parak thiyenwa...welawakata kasanawa...kari seen eka
     
    • Like
    Reactions: NRTG