වැස්සේ නැටුවට කෙල්ලෝ දෙන්නා මරලා
මේ කෙල්ලෝ(Noor Basra and Noor Sheza, aged 15 and 16 )දෙන්න මරලලු බන් වැසේ නටන විඩියො එකක් පටිගත කලයි කියලා (ඡංගම දුරකතනයෙන්) කියල ා උන්ගේ තාත්තගේ වෙන ගැනියෙක්ගේ පුතෙක් මේ කෙල්ලෝ දෙන්නයි අම්මවයි තුන්දෙනාම මරලලු මුන් නම් බාරේරියන්ලා වගේ ඡාතියක්

Last edited:
paw ban thama podi un ne fun ekata karanna ethi oka maranna tharam waradakda