වැස්ස අඩු උනා මචන්ලා

san**

Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    නුවර යකා පාලමත් යට කල අඩි 30 විතර ජල කදක් පල්ලම් බහින ගමන් තියෙන්නේ ..මේ මරණීය නිහඬතාව ඉගි කරන්නේ ලග එන බිහිසුණු අනතුරක් !! මහවැලි කැළණි ගං අසබඩ උන් පරිස්සමෙන් ඉඳපල්ලා ..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නුවර යකා පාලමත් යට කල අඩි 30 විතර ජල කදක් පල්ලම් බහින ගමන් තියෙන්නේ ..මේ මරණීය නිහඬතාව ඉගි කරන්නේ ලග එන බිහිසුණු අනතුරක් !! මහවැලි කැළණි ගං අසබඩ උන් පරිස්සමෙන් ඉඳපල්ලා ..
    adu wenakota komada yaku bihisunu anathurak wenne
     
    • Like
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    නුවර යකා පාලමත් යට කල අඩි 30 විතර ජල කදක් පල්ලම් බහින ගමන් තියෙන්නේ ..මේ මරණීය නිහඬතාව ඉගි කරන්නේ ලග එන බිහිසුණු අනතුරක් !! මහවැලි කැළණි ගං අසබඩ උන් පරිස්සමෙන් ඉඳපල්ලා ..
    Me kathawa aththa. Man kawadawawth e size wathura parak dakala na. Oka pahalata yanakota thiyena obstacles ekka mona keliyak weida danne na.
    adi 30 newe, 50-60 ta wada usa wathurak Mahaweli gangen enne
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    මාරම සන්සුන්...මාරම සයිලන්ට් එකක් තියෙන්නේ....ගෙදර පූසා නම් කෑගහනවා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,114
    27,539
    113
    වැස්ස නතරවුනා 😅
    video neighbor GIF