වැස්ස දවස් වල

SIC

Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    තැන්ක්ස් මචංලා

    මේ වැස්ස දවස්වල daily ඔෆිස් යන එකෙක් තාම reply කරලා නෑ වගේ.

    පවු බං උඹලා

    පරිස්සමෙන් කුඩේ ඉහලගෙන පලයල්ලා මේ දවස් වල අකුණු ගහනවා සැරටම
    :lol: work from machn . atta kiyapan lahgadi neda wahanayak gatte :lol:
     
    • Haha
    Reactions: Honda.putha

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කුඩේ තියෙන වතුර ටික කාපට් එකට ගලනවානම් Darz එකේ තියෙනවා කුඩේ එල්ලන කවර නැතනම් පොඩි බකට් එකක් තියාගනින් කුඩේ දාන්න හැබයි සෙරෙප්පු වල තියන වතුර නම් කරන්න දෙයක් නැ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    මොන මගුලක්ද බන් උබ කියන්නෙ? වැස්ස දවසට වතුර මඩ වාහනේ ගෑවෙනවට තමයි කාපට් දාන්නෙ. පස්සෙ ඒවා හෝදල දාපන්.

    කොහොමත් AC ඒකටත් වේලෙනව.
    ------ Post added on Oct 15, 2021 at 5:27 PM
     
    • Like
    Reactions: nnjeevana

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    mata 3 wheel ekak thiyenne.
    wassa dawasata nam aniwa ban gedara awith hodanwa wahanema.
    carpet hodnawa ewage mada nam

    mama use karanne ara kendi kendi thiyena rubber carpet eka passenger area ekata
    issaraha nam mama redi papisi dekak dala thiyala thiyenne rubber carpet ekata udin

    car wala nam owa amaruyi neh

    carpet walata mada wathura allana eka aduma ban hard paper or normal news paper dala thiyana eka.
    ewa pogala mada wathura ekata allanwa.

    gedara awith carpet tika gashanna thiyenne paper tika ayin karala.


    mata kiyahan kohomada issaraha seat dekata wadina mada sapaththu parwal walin beraganne kiyala.
    epa wenwa. shikk
    yana ewungeth kisi parissamak naha
     
    • Like
    Reactions: nnjeevana