වැස්ස දවස් වල

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    කාර් එකට කාපට් දාන්නේ ඒකට නේද ?
    කාර් එක බේර ගන්න කාපට් දානවා දෑන් කාපට් බේරගන්න ක්‍රමයක් හොයනවා.. මම දන්න සමහර එවුන් ඉන්නවා වාහනේ සර්විස් එකට අරන් ගියහම කාපට් හෝදන්න වෙන එකෙක් ඕනේ වෙන. ඒ තරම් කාපට් දානවා.. සමහර එවුන් ඉන්නවා වාහනේ පෑගෙන්නෙ නෑ කියනවා. බලනකොට ඈක්සලරේටරේ යට කාපට් හිර වෙලා
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,810
    19,842
    113
    මේ වගේම තමයි. මම දන්න එකෙක්ගෙ ගෙදර ඉන්නව ඩොබමන් බල්ලො තුනක් හතරක් සහ වල් බල්ලෙක්. මුන් මේ ඩොබමන් උන්ව රෑට ගෙට ගන්නව. වල් එකාව එලියට දාන්ව. මූගෙන් ඇයි එහෙම කරන්නෙ ඇහුවම කියනව. බල්ලොන්ව හොරු අරන් යනවනෙ බන්. ඒ නිසා උන්ව ගෙට දාගන්නවලු
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,841
    3,300
    113
    38
    @ katubedda
    අපේ ඉස්ක‌ොල‌ේ හිටිය සර් කෙනෙකුට තිබුනා රතුපාට මරුටියක්. මරුටි ආපු අලුත. ඒ දවස්වල මිනිහා ඔක‌ෙ තමයි ඉස්කොලෙ ඒන්න‌ෙ.
    කවුරුහරි ඔකේ දාගෙන ආව‌ොත් ඒහෙම අපු කෙනා බැහැපු ගමන්ම අනික් පැත්තෙන් බැහැලා ගිහින් අර ආපු කෙනා ඉන්න තැනම කාපට් ඒක ගසලා දානවා.
    ඔන්න චරිත..
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,365
    773
    113
    තොපිට මොකෑ ඒක
    කාර් එකට කාපට් දාන්නේ ඒකට නේද ?
    Ai ube Car eke Hil da?
    කාර් එක බේර ගන්න කාපට් දානවා දෑන් කාපට් බේරගන්න ක්‍රමයක් හොයනවා.. මම දන්න සමහර එවුන් ඉන්නවා වාහනේ සර්විස් එකට අරන් ගියහම කාපට් හෝදන්න වෙන එකෙක් ඕනේ වෙන. ඒ තරම් කාපට් දානවා.. සමහර එවුන් ඉන්නවා වාහනේ පෑගෙන්නෙ නෑ කියනවා. බලනකොට ඈක්සලරේටරේ යට කාපට් හිර වෙලා
    කාපට් එක අයින් කරපන් වැස්ස දවසට. එතකොට උඹට බේරගන්න කාපට් එකක් නෑනෙ.
    car eka gedara thiyala palayan
    car eka wassa dawasata gedara tiyala bus eke yamu 🙂
    පක්මි හරි උම්බර් හරි යන්න
    තැන්ක්ස් මචංලා

    මේ වැස්ස දවස්වල daily ඔෆිස් යන එකෙක් තාම reply කරලා නෑ වගේ.

    පවු බං උඹලා

    පරිස්සමෙන් කුඩේ ඉහලගෙන පලයල්ලා මේ දවස් වල අකුණු ගහනවා සැරටම
     
    • Haha
    Reactions: Master malli

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පවු බං උඹලා

    පරිස්සමෙන් කුඩේ ඉහලගෙන පලයල්ලා මේ දවස් වල අකුණු ගහනවා සැරටම

    මචං පොඩි ප්‍රශ්නයක් තියනව, කුඩේ වැස්සෙන් බේරගන්නේ කොහොමද ? :unsure: 🤭 🖖
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    තැන්ක්ස් මචංලා

    මේ වැස්ස දවස්වල daily ඔෆිස් යන එකෙක් තාම reply කරලා නෑ වගේ.

    පවු බං උඹලා

    පරිස්සමෙන් කුඩේ ඉහලගෙන පලයල්ලා මේ දවස් වල අකුණු ගහනවා සැරටම
    Man nam ohe dora wahala yanawa. Ilanga dawase auto welila :lol:
    Sathiyakata sarayak carpet gasala danawa. Maseta deparak wage carpet hodanawa.
     
    • Like
    Reactions: nnjeevana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    සමහර එවුන් ඉන්නවා වාහනේ පෑගෙන්නෙ නෑ කියනවා. බලනකොට ඈක්සලරේටරේ යට කාපට් හිර වෙලා
    මම දන්න හපොයියෙකුත් හිටියා... කිවුවට තේරුම්ගන්නෙත් නෑ.... කාපට් හිරවෙලා ඇක්සලරේටරේ උඩට එන්නෙ නැතුව හිරවෙච්ච දවසට තමයි ඕකෙ රඟේ තේරෙන්නෙ...