වැස්ස

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,753
    113
    38
    Galle
    මේ ලස්බ ඉවර වෙන්නේ කවද්ද බන්. හැමදාම වහිනවා
    any news from bengal බොක්ක?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඈ යකෝ.උඹ ඊයේ පෙරේදා නේද කසාද බැන්දේ? උඹලට මේවා ආශීර්වාද වැසි නෙමේද?ඔච්චර ඉක්මනට පවුලව එපා වුනාද?:P
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මන් නම් වයිෆ් එක්ක දවල් අහවල් වැඩේ කරලා එහෙම්මම සීතලට නින්ද ගිහින් මේ දැන් ටිකකට කලින් ඇහැරුනේ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,298
    14,365
    113
    මන් නම් වයිෆ් එක්ක දවල් අහවල් වැඩේ කරලා එහෙම්මම සීතලට නින්ද ගිහින් මේ දැන් ටිකකට කලින් ඇහැරුනේ
    Ko nangi ?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,298
    14,365
    113
    එකී රට :(
    අක්කා නගෝ දෙන්නම හිටියා නම් ගෙදරම පිරිලා පාලු නැ උන් දෙන්නාම ඉන්නකොට🤪🥰🤗
    Gedarama pirunata kuttama his wenawa neda saho ?
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    Gedarama pirunata kuttama his wenawa neda saho ?
    ඔව් එකට නම් විමසුමක් නැ 🥴
    ඒ වුනාට මට සහෝදරියෝ නැති එකේ දෙන්නම ඉන්නකොට මගේම අක්කා නංගි වගේ දැනෙන්නේ 🤗
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,298
    14,365
    113
    ඔව් එකට නම් විමසුමක් නැ 🥴
    ඒ වුනාට මට සහෝදරියෝ නැති එකේ දෙන්නම ඉන්නකොට මගේම අක්කා නංගි වගේ දැනෙන්නේ 🤗
    Understood bro. Stay safe-stay happy !
     
    • Like
    Reactions: Big Cass

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,753
    113
    38
    Galle
    ඈ යකෝ.උඹ ඊයේ පෙරේදා නේද කසාද බැන්දේ? උඹලට මේවා ආශීර්වාද වැසි නෙමේද?ඔච්චර ඉක්මනට පවුලව එපා වුනාද?:P
    :sad: