
Ko nangi ?මන් නම් වයිෆ් එක්ක දවල් අහවල් වැඩේ කරලා එහෙම්මම සීතලට නින්ද ගිහින් මේ දැන් ටිකකට කලින් ඇහැරුනේ
EBUSE agents la 3 denek bengal බොක්ක study karanna yawwa multimeter ekka.
heta wage weddi apita news ekak danaganna puluwan wei.
FYI @hichchiputha
එකී රටKo nangi ?

Gedarama pirunata kuttama his wenawa neda saho ?එකී රට
අක්කා නගෝ දෙන්නම හිටියා නම් ගෙදරම පිරිලා පාලු නැ උන් දෙන්නාම ඉන්නකොට![]()
ඔව් එකට නම් විමසුමක් නැGedarama pirunata kuttama his wenawa neda saho ?
Understood bro. Stay safe-stay happy !ඔව් එකට නම් විමසුමක් නැ
ඒ වුනාට මට සහෝදරියෝ නැති එකේ දෙන්නම ඉන්නකොට මගේම අක්කා නංගි වගේ දැනෙන්නේ![]()
What is EBUSE?EBUSE agents la 3 denek bengal බොක්ක study karanna yawwa multimeter ekka.
heta wage weddi apita news ekak danaganna puluwan wei.
FYI @hichchiputha
:sad:ඈ යකෝ.උඹ ඊයේ පෙරේදා නේද කසාද බැන්දේ? උඹලට මේවා ආශීර්වාද වැසි නෙමේද?ඔච්චර ඉක්මනට පවුලව එපා වුනාද?![]()
එබුසේ = එළකිරි බුද්ධි සේවයWhat is EBUSE?![]()