වැස්ස

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    හොරණ

    ZNFtQ4y.jpg
     
    • Like
    Reactions: Dhana 2023

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මීගමුවෙ අපිටනං දැං වැස්ස නතර වුණා
    හැබැයි වැස්ස වැහිල්ලක් නැති වෙන්නම, සෑහෙන වෙලාවක් වැස්ස
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මෙහෙත් හරි වැස්ස ඔහෙත් හෙම වෙන්ටැ?
    කඩවත බියගම වහිනවා
     
    • Like
    Reactions: Dhana 2023

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,721
    4,757
    113
    Anika.. den nam Iphone eke prediction , godak waradinawa ban.. epa wenawa.. last week bike eke giya.. themuna peya 4k eka digata...
    කම්ප්ලේන් කරපන් මචන් ඇපල් එකට. හැබැයි උන් "එහෙනම් උබලගේ කාලගුණ එකෙ අනාවැකි බලාගනින්" කියල කිව්වොත් ඕකටත් වඩා අන්තයි. :ROFLMAO:
     
    • Haha
    Reactions: Dhana 2023

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,721
    4,757
    113
    ja ela wahinoo :dull: :dull:
    ඔයාට නම් කොච්චර වැස්සත් අවුලක් නෑ. ඇලෙන් වතුර ටික මුදට යාවි සුටුස් ගාල. බැස්සේ නැතොත් ඔය නම දාපු එකාගෙන් අහන්න වෙන නම් තිබ්බේ නැද්ද කියල. :ROFLMAO::ROFLMAO:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,721
    4,757
    113
    අපොයි හරියට වැස්ස. " හිත මිතුර සුළග ලග එන වැහි වලාවට" සින්දුව කිව්වා. වැඩක් උනේ නෑ වැස්ස ආව. මම මේ එලියට බැහැල "රේන්.. රේන්.. ගො අවේ" සින්දුවවත් කියන්න හදන්නේ. එතකොටවත් නවතීවි නේ.