අවාසනාව කියන්නේ සල්ලි නැති අපේ හිත් විතරයි මේවට උණු වෙන්නේ.....මොකද කියන්න කට්ටියම සල්ලි එකතු කරලා කියක් හරි දෙමුද?....මම කැමතී..... ( අපි හරි මේකට මූලිකත්වය ගමු)

මචන් මේක කලින් Thread එකක් දාල තිබ්බා එතනදි කතා උනේ මේක ඇත්ත්ම එකක් ද කියල දැනගෙන උදවුවක් කරන්න. බොරු කාරයොත් ඉන්නවනෙ බන් ඒකයි කාට හරි පුලුවන් නම් මේක ඇත්තම ද කියල දැන ගන්න කට්ටිය උදවු karayi.කරයි.පුලුවන් එකෙක් ඉන්නවනම් හොයල මේ එක upload කරපන් ..

හැබැයි දැන් එතන ඒ මිනිස්සු තට්ටු දෙකට ගෙයක් හදලා ඉට එහා පැත්තෙ තව පොඩි ගෙයකුත් හදලා
එත් තාම මිනිස්සු ඒ ගෙදරට කියන්නෙ ක*ස්සි ගෙද්‍ර කියලා