වැසිකිලියේ අස්වාභාවික ක්රියා කර දඩ කයි 
2012 නොවැම්බර් මස 16 18:27:23 Lankadeepa
කොළඹ කෙටුව දුම්රියපොළේ පොදු වැසිකිළියක අස්වාභාවික ක්රියාවක යෙදී සිටි බවට වරද පිළිගත් වරාය සුළු සේවකයකුට හා ඔහුගේ සගයාට කොළඹ කොටුව මහේස්ත්රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කෙළේය. දෙදෙනාම වයස අවුරුදු 40 – 50 අතර අයවෙති.