වැසිකිලියේ අස්වාභාවික ක්‍රියා කර දඩ කයි O.o

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    වැසිකිලියේ අස්වාභාවික ක්‍රියා කර දඩ කයි o_O

    2012 නොවැම්බර් මස 16 18:27:23 Lankadeepa

    කොළඹ කෙටුව දුම්රියපොළේ පොදු වැසිකිළියක අස්වාභාවික ක්‍රියාවක යෙදී සිටි බවට වරද පිළිගත් වරාය සුළු සේවකයකුට හා ඔහුගේ සගයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කෙළේය. දෙදෙනාම වයස අවුරුදු 40 – 50 අතර අයවෙති.



     
    • Like
    Reactions: harry dias

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔකෙ ඔය වගෙ වැඩත් කරන්න පුලුවන්ද බන් ලොල් මුනම් පිස්සො අසහනය ඔලුවටම ගහලා :lol:
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    fuckthatshit.jpg