ගම්පහ පරාදයි- මහින්ද වහ කයි

Jul 5, 2012
1,773
265
0
ගම්පහ පරාදයි- මහින්ද වහ කයි

දුන්ගේ පාද ස්පර්ශය ලද කැළණියට අයි.ආර්.සී කාරයෙක් ඉදිරිපත් කිරීමේ පාපය පඩිසන් දෙයි: ගම්පහ එජනිස ලැයිස්තුවම අවලංගු වනු ඇත: බුලත් කොළයට දෙන ඡන්දය අපතේ

ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී කාරයෙක් අපේක්ෂකයකු ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුව ජයගත්තද පැරදුනද සහමුලින්ම අහෝසිවනු ඇත.

මෙසේ මැතිවරණයට ඉදිරිපත් කර ඇති අයි.ආර්.සී කාරයා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට එජනිසයෙන් ඉදිරිපත් කර ඇති තිලක් වරාගොඩ නමැත්තාය. මෙහි ඇති අපූරු සිදුවීම නම් බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද ශුද්ධ භූමියක් ලෙස සැලකෙන කැළණියට එජනිසයෙන් ඉදිරිපත් කර ඇත්තේ අයි ආර් සී කාරයෙක් වීමය. එහි පාපය මේ වන විට පඩිසන් දී තිබේ.

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී. කාරයෙකුට මැතිවරණයකට තරග කළ නොහැකි බවට ලංකාවේ නීතියක් තිබේ. ඒ අනුව ගම්පහ ලැයිස්තුවේ තිලක් වරාගොඩ ඡන්දයට නුසුදුස්සෙක් වනවා ඇත. එවිට ලැයිස්තුවකට අදාල පුද්ගලයන් ගණන නිසි ලෙස ඉදිරිපත් නොකිරීම මත සමස්ථ ලැයිස්තුවම ඉබේටම අවලංගු වනවා ඇත.

මෙම කරුණ මුල් කරගෙන නීතිය ඉදිරියට යන බව මහජන සාමය ආපදා කළමනාකරණ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා තිබේ. අයි.ආර්.සී. කාරයා වූ තිලක් වරාගොඩ පිළිබඳව ඉදිරි දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිට් ආඥාවක් ලබාගැනීමට තම නීතිඥයින් මේ වන විට ක්‍රියා කරගෙන යන බවද ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා ඇත

පුද්ගලයෙකු රථ වාහන වැරදි වැනි දේ නොවන අපරාධ නඩු තුනකට වැරදි කරු වී අධිකරණයෙන් අච්චු ලද හොත් එකී පුද්ගලයා අයි.ආර්.සී හෙවත් Island Reconvicted Criminal හෙවත් අයි.ආර්.සී කාරයෙක් බවට පත්වේ. තිලක් වරාගොඩ අයි.ආර්.සී.කාරයෙක් වන්නේ මෙසේය.

2014 නොවැම්බර් 27 දා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස මොහුව අංක 895/14 යටතේ ලේඛණ ගතකර තිබේ.

කූට ලේඛන සෑදීමට තැත් කිරීම, මුදල් රුපියල් 118333.00 වංචා කිරීම , චෙක්පත් මඟින් මුදල් රුපියල් 750000.00 වංචා කිරීම යන වැරදි සම්බන්ධයෙන් තිලක් වරාගොඩ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අත්හිටවූ සිරදඬුවම් හා රජයේ ගාස්තුවලට යටත් වීමෙන් වැරදිකරු බවට පත්වීමෙන් අංක 919/08 යටතේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස, ලියාපදිංචිව තිබුණි. එහෙත් චෙක්පත් මගින් මුදල් වංචාවේ නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කර ඇත. එහිදී ලබාදුන් නඩු තීන්දුවෙන් පසු ඔහු ලියාපදිංචි අපරාධ ලේඛනයෙන් නම ඉවත් කර ගත්තේය.

ඉන්පසු රුපියල් 70520.00 භාණ්ඩ ලබාගෙන සාපරාධ විශ්වාස කඩකිරී‍මක් සම්බන්ධව පෑලියගොඩ පොලිසිය මහර අධිකරණයේ තිලක් වරාගොඩට එරෙහිව පැවරූ නඩුවකින් යලිත් ඔහු වරදකරු බවට පත්විය.

එහිදී රුපියල් 1500.00 බැගින් දඩ හා චෝදනාවට මාස 6ක සුළු වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමෙන් දුන් දඬුවම වසර පහක කාලයකට අත්හිටුවන ලදී. නැවත අධිකරණයෙන් වරදකරු වුන අපරාධකරු 2014 නොවැම්බර් 27 දින දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අංක 895/14 යටතේ නැවත ලේඛන ගත කර ඇත.

ගම්පහ ලැයිස්තුවට අවලංගු වීම නිසැක බැවින් ගම්පහින් තරඟ කරන එජනිස අපේක්ෂකයන නිකරුණේ මුදල් වියදම් කර නොගන්නා ලෙසත් ඡන්ද දායකයන් නිකරුණේ එජනිසයට ඡන්දය දී තම ඡන්දය අපතේ දා නොගන්නා ලෙසත් ජෝන් අමරතුංග මහතා අවවාද කර සිටී.
 
  • Like
Reactions: monson

WE_LOVE_JVP

Banned
Jul 26, 2015
45
6
0
3ygGgHU.jpg
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    රනිල්ගෙත් ප්‍රජා අයිතිය නැති වෙයි බටලන්ද කේස් එක නිසා. අපරාදෙ යූඇන්පී ජන්ද?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හෙළයෙක්;18721474 said:
    රනිල්ගෙත් ප්‍රජා අයිතිය නැති වෙයි බටලන්ද කේස් එක නිසා. අපරාදෙ යූඇන්පී ජන්ද?


    අගමැති වෙලා ඉන්නේ කොහොමද ගොං හරකෝ , ප්‍රජා අයිතිය අහෝසි නං.

    ගොං කතා නොකියා පල මැද මූලන වලං හෝදන වහලා!
    !:lol::lol:
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Wereddak nethi hari minihek ne oya nadu kiyanna hadanne.

    gampaha hitiye kalaknni mervin,lansa,sarana dennekta namayojana ne.ekekta thiyenawa.
    gampahata wedakarpu
    sandane minissu innawa.gampaha minissu e bawa dannawa.
    list eka cancel wunath sandaneta misak harak horaakm karana pathala john ge paksheta nam denne ne.

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අඩෝ තෝ isis නේ :D :D
    මටත් isis එකට බැඳෙන්න ඕනෙ :D :D
    කොහොමද අයදුම් කරන්නෙ :D :D
    මොනාද ඕනෙ සුදුසුකම් :D :D
    බිල්ඩිමකුයි ප්ලේන් එකකුයි දෙනවනං හප්පන්න එහෙම පුළුවන් :D :D
    කොහොමත් වාහන හප්පල පුරුදුයි :baffled: :baffled:
    ඇප්ලිකේශන් ෆෝම් එහෙම ගන්න ඕනෙ නම් ගන්න පුළුවන් තැනුත් එක්ක ලියාපදිංචි වීමේ ගාස්තුව ගැනත් පොඩ්ඩක් කියපං :baffled: :baffled: