වැසිකිළියට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    20 වන ආණ්ඩුකම වස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පළකිරීම ලබාදීම සඳහා මන්ත්‍රීවරයෙක් විසින් රුපියල් මිලියන 600ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.


    ඒ සඳහා වන සාකච්චාවේදී ඇමතිවරුන් දෙදෙනකු සමග එකී මන්ත්‍රීවරයා එකඟතාවක් ඇති කරගෙන තිබූ බවද දැනගන්නට ඇත.


    සංශෝධනයට පක්‍ෂව ඡන්දය ලබාදීමට පෙරාතුව එම මුදල ඉල්ලා සිටියද ඔහුට දැනුම් දී ඇත්තේ ඡන්දය ලබාදුන් පසු මුදල ලබා දෙන බවටයි.


    ඡන්දය ලබාදීමෙන් පසුව පාර්ලිමේන්තුවේ පහළ වැසිකිළියට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් අදාළ මුදල ලබා දෙන බව පොරොන්දු වූ ඇමතිවරුන් එම අවස්ථාව මගහැර ඇත.


    අද වනතෙක් එම මුදල ගැන මන්ත්‍රීවරයා විමසීම් කරන බවද වාර්තා වෙයි.


    මේ සම්බන්ධයෙන් මෑතක දී පැවති මාධ්‍ය හමුවේ දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින්ද ඉඟි පළ කරන ලදී.


    මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙක් වන අතර ඔහු විසි වන සංශෝධනයට විරුද්ධව කිහිපවිටක්ම අදහස් පළ කළ අයෙකි.
     
    • Haha
    Reactions: PHBhagya and dxx

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සල්ලි නැත්තන් වෙන මන්ත්‍රී කෙනෙක් ගෙ පුකක් ඉල්ලන්න ඇත්තෙ,
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපරාදේ කැටයට කිව්වා නම් ෆ්‍රී ඔෆ් චාජ් ඕක කරලා දෙනවා විමලේට කරා වගේ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kuhaka Jvp ballo hithan innawa hama kama mokak hari karanne un malik sir gen toilet ekedi salli gannawa wage salli aran kiyala. Ehema hithala un boru wikara kiyanawa dote nugath jeppo ewata firm wela meke copy paste karanawa. Wena ekek danna nam ko sakshi kiyala ahanawa habai lapakotage un kiyaddi sakshi one naa ohe kiyna ewa piligannwa. Puduma nugath dote jeppo😜😜😜
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ජෙප්පෙක් ගෙන් ඇරගත්තු පොන්සියෙක් ඉන්නවා. ගනන් ගන්න එපා.

    Jepponta arinna puluwan nam punchi amma kenek ussan enawada oi kalin kasade lamayek uth ekka. Onna Hamu nam arinna athi araliya gaha mandir nawattagena kuhaka lapa kotata 😜😜😜
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේකත් යටින් දාන්න ඩ්‍රාමා ගතිය වැඩි කරන්න..

    ආදාළ මන්ත්‍රී වරුන්ට දුරකථන ඇමතුමක් ගත මන්ත්‍රීවරයා ඔවුන්ට "උඹලා මාව කෑවා" යනුවෙන් බැන වැදී ඇති බවද වාර්තා වේ.
     
    • Like
    Reactions: Brandy2020

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    https://lankacnews.com/20ට-ඡුන්දය-දෙන්න-පොරොන්දු-ව/

    ලංක සී නෙව්ස් තියෙන්නේ, ඩ්‍රමා කියලා හිතගන්න උන් හිතගනිල්ලා

    දැන් මේකේ ඇත්තද යන්නේ? ඉස්සර බයියෝ මේකේ නිව්ස් දැම්මහම ටොයියෝ ටික පච වන්සගේ පච නිව්ස් සයිට් එක කියා කියනේ හිටියේ...
     

    Similar threads