වැසිකිළි යාමේදී ඔබේ ඉරියව්ව වැරදි බව දන්න
බටහිර පන්නයේ වැසිකිළි නිසා ඔබට අර්ශස් හා මල බද්ධය පමණක් නොව හෘද රෝග වැනි රෝග හට ගැනීමේ ප්රවණතා වක්තිබෙන බව ඔබ නොදන්නවා වන්නට පුළුවන. වෛද්‍ය මර්කොලා පවසන්නනේ මෙම වැසිකිලි පුරුද්ද වෙනස් කිරීමට සුදුසු බවයි.
ඔබ වැසිකිලියෙහි ඉද ගන්නේ මෙලෙසින්ද
http://webknowledge.info/wp-content...r-Whole-Life.-This-Is-How-To-Do-It-Right..jpg
නැතිනම් මේ විදියට ද ? එය නම් වඩාතිම අහිතකර ඉරියව්වක්.
අංශ 90 ක පිට කෝන්ද පවතින පළමු ක්‍රමයේදී වුවත් ඔබේ බඩවැල් හැකිලී ගෝග ඇතිකරනවා අදාල ක්‍රියාව අපහසු වෙන්උවත් කළ හැකි වෙයි. නමුත් එම ඉරියව්ව ඉහත කී රෝග මෙන්ම බඩවැල් වල පිලිකා ඇති කිරිමට ද හේතු වනවා
නමුත් අංශක 35 ක කෝණයකි න්(බටහිර නොවන පැර ණික්රමය ) ඉද ගැනීම ස්වභාවික වන අතර සියල්ල ස්වාභාවිකව සිදුවේ. බටහිර ක්‍රමය මෙය නොවුවද බොහෝ සංස්කෘතීන් පුරුදුව ඇති හා ආදීත්න ක්‍රමය මෙය වේ.
නමුත් දැන් ඔබේ වැසිකිළිය වෙනස් කරන්නට සිතන්නට එපා. ඒ වෙනුවට කුඩා බංකුවක් මත කකුල් තබා වැසිකිලි යාමට පුරුදුවන්න
සම්පූර්ණ ලිපිය - http://goo.gl/lpb8v5
http://webknowledge.info/wp-content...Whole-Life.-This-Is-How-To-Do-It-Right.-4.jpg
වැසිකිළි යාමේදී ඔබේ ඉරියව්ව වැරදි බව දන්නවද? මෙන්න නිවැරැදි විදිය

Last edited: