වැසිකිළි යාමේදී ඔබේ ඉරියව්ව වැරදි බව දන්&#3505

TechguruBest

Member
Jun 26, 2015
57
4
0
වැසිකිළි යාමේදී ඔබේ ඉරියව්ව වැරදි බව දන්&#3505

වැසිකිළි යාමේදී ඔබේ ඉරියව්ව වැරදි බව දන්නවද? මෙන්න නිවැරැදි විදිය:shocked:


Youve-Been-Sitting-On-The-Toilet-Wrong-Your-Whole-Life.-This-Is-How-To-Do-It-Right.-1.jpg

බටහිර පන්නයේ වැසිකිළි නිසා ඔබට අර්ශස් හා මල බද්ධය පමණක් නොව හෘද රෝග වැනි රෝග හට ගැනීමේ ප්‍රවණතා වක්තිබෙන බව ඔබ නොදන්නවා වන්නට පුළුවන. වෛද්‍ය මර්කොලා පවසන්නනේ මෙම වැසිකිලි පුරුද්ද වෙනස් කිරීමට සුදුසු බවයි.

ඔබ වැසිකිලියෙහි ඉද ගන්නේ මෙලෙසින්ද

http://webknowledge.info/wp-content...r-Whole-Life.-This-Is-How-To-Do-It-Right..jpg

නැතිනම් මේ විදියට ද ? එය නම් වඩාතිම අහිතකර ඉරියව්වක්.

Youve-Been-Sitting-On-The-Toilet-Wrong-Your-Whole-Life.-This-Is-How-To-Do-It-Right.-1.jpg


අංශ 90 ක පිට කෝන්ද පවතින පළමු ක්‍රමයේදී වුවත් ඔබේ බඩවැල් හැකිලී ගෝග ඇතිකරනවා අදාල ක්‍රියාව අපහසු වෙන්උවත් කළ හැකි වෙයි. නමුත් එම ඉරියව්ව ඉහත කී රෝග මෙන්ම බඩවැල් වල පිලිකා ඇති කිරිමට ද හේතු වනවා

Youve-Been-Sitting-On-The-Toilet-Wrong-Your-Whole-Life.-This-Is-How-To-Do-It-Right.-2.jpg


නමුත් අංශක 35 ක කෝණයකි න්(බටහිර නොවන පැර ණික්‍රමය ) ඉද ගැනීම ස්වභාවික වන අතර සියල්ල ස්වාභාවිකව සිදුවේ. බටහිර ක්‍රමය මෙය නොවුවද බොහෝ සංස්කෘතීන් පුරුදුව ඇති හා ආදීත්න ක්‍රමය මෙය වේ.

Youve-Been-Sitting-On-The-Toilet-Wrong-Your-Whole-Life.-This-Is-How-To-Do-It-Right.-3.jpg


නමුත් දැන් ඔබේ වැසිකිළිය වෙනස් කරන්නට සිතන්නට එපා. ඒ වෙනුවට කුඩා බංකුවක් මත කකුල් තබා වැසිකිලි යාමට පුරුදුවන්න




සම්පූර්ණ ලිපිය - http://goo.gl/lpb8v5
:)


http://webknowledge.info/wp-content...Whole-Life.-This-Is-How-To-Do-It-Right.-4.jpg
 
Last edited:
  • Like
Reactions: arsehole-froce

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113

    දවසක් මේ පිංතූරය දැක්කා බන්.

    http://i.imgur.com/DGvvj2v.jpg

    එදා ඉදන් ලාවට වාඩි වෙන්නේ. කකුල් දෙක ස්ටෑන්ඩ් බයි තියන් ඉන්නවා. මේ වගේ පොඩි බංකුවක් තියා ගත්තොත් හදිස්සියකදි කකුල් දෙකෙන් ගන්න පුළුවන් ගැම්ම නැති වෙනවා.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පු# කොමඩ් එකේ හිරවෙන මගුලක් :lol:

    ජපානෙ වගේ පොදුවැසිකිලිවලත් බිඩේ ශවර් එකයි, ටොයිලට් පේපර්ස් සුයි තියනවනන් එලනේ.