වැසිලිස්ස

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    ඒයෙත් කියෙව්වා.හාර්ඩ් කොපි එකක් ගනින් මචන් ලස්සන චිත්‍ර ටිකක් තියෙනවා.මාත් ත්‍රෙඩ් එකක් දැම්ම ඔය ගැන.pdf ekak එකෙ තිබ්බද මතක නැ
     
    • Like
    Reactions: wawula

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    මම පොඩිකාලේ කියෙව්ව. පට්ටම ලස්සනයි කියලා නම් මතකයි. හැබැයි දැන් කියෙව්වොත් නම් set නැති වෙයි සමහරවිට.

    Bump
     
    • Like
    Reactions: wawula

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒයෙත් කියෙව්වා.හාර්ඩ් කොපි එකක් ගනින් මචන් ලස්සන චිත්‍ර ටිකක් තියෙනවා.මාත් ත්‍රෙඩ් එකක් දැම්ම ඔය ගැන.pdf ekak එකෙ තිබ්බද මතක නැ
    Sinhala ekak one machn.. dadigama v rodigo translate karapu

    Man gaththa hard copy apahu parak
    Pdf ekak thiyenavada??
    ------ Post added on Dec 4, 2022 at 9:36 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    මම පොඩිකාලේ කියෙව්ව. පට්ටම ලස්සනයි කියලා නම් මතකයි. හැබැයි දැන් කියෙව්වොත් නම් set නැති වෙයි සමහරවිට.

    Bump

    Na bro patta. Mma asa hithilama gattha. Maru katha bn
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    Na bro patta. Mma asa hithilama gattha. Maru katha bn
    ආයෙත් බලන්නොනි. Translate කරපු අය සුපිරියටම වැඩේ කරලා තියෙනවා ඒ දවස්වල. සෝවියට් රුසියන් කෙටිකතා පොත් සෙට් එකක් තිබ්බ ඒවත් මරු
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මට හිතෙනවා බන් ඔය සුරංගනා කතා ටයි මාමමගේ කාර්ටුන් මල්ගුඩිය වගේ දේවල් අපි හිතන පතන විදිහට ලොකු බලපෑමක් කලා කියලා....
     
    • Like
    Reactions: ElaBaba and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    මට හිතෙනවා බන් ඔය සුරංගනා කතා ටයි මාමමගේ කාර්ටුන් මල්ගුඩිය වගේ දේවල් අපි හිතන පතන විදිහට ලොකු බලපෑමක් කලා කියලා....

    adatath e dawas wala feel una widiha enawa bn ewa baladdi. Henama relax
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වසන්තය එන තුරා...
    අයිස් කඳු දියවන තුරා...
    ඇවිද යමු අපි , මනුසතුන් හමුවන තුරා...
    වසිලිස්සා...

    meka download karaganna vidihak karahan
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    • Like
    Reactions: imhotep