වැසි දාක cover by me :)

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    කමෙන්ට් එකක් දාල යන්න. කැත නම් කැතයි කියල හරි කියල යන්න. ඉස්සෙල්ල වීඩියෝ එකක් දැම්ම. කමෙන්ට්ස් නෑ ඒ වුනාට ගොඩක් අය බලල :(
    මට තියන එකම තෘප්තිය ඔයාලගෙ කමෙන්ට්ස්.
    හොඳ නම් රෙප්+ දෙන්න. :)
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Ahuwata tharaha wenna epa machan.... mokadda aththatama me Cover ekak kiyanne?>????
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    උඹට ඕන නම් මම රයනිට කතා කරන්න සෙට් කරලා දෙන්නම්! හැබැයි සින්ග් කරන එක නම් මම දන්නෙ නැහැ.:D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Ahuwata tharaha wenna epa machan.... mokadda aththatama me Cover ekak kiyanne?>????
    කවර් එකක් කියන්නෙ සින්දුව අයිතිකාරය නැතිව වෙනකෙනෙක් කියන එක.

    උඹට ඕන නම් මම රයනිට කතා කරන්න සෙට් කරලා දෙන්නම්! හැබැයි සින්ග් කරන එක නම් මම දන්නෙ නැහැ.:D

    කතා කරල වැඩක් නෑ මට සින්දුවක් කියන්න ඕනෙ. :D