Rain Bomb එකක් නැත්තම් වැසි බෝම්බයක් දැකලා තියනවද?
පහුගිය ටිකේ අච්චර බෝම්බ දැකපු අපිට ඕව මොනාද අහන්න එපා
දුර්ලබ දෙයක් කැමරාවක සටහන් වෙලා
බලහල්ලකෝ එකත එහෙනම්
වැස්ස 150mph වෙගේන්ලු වැටෙන්නේ ඒ වෙලාවට
වැටෙන හැටි පහල රූපේ ඇති
upside-down tornado කියලත් සමහරු මේකට කියනවලු
2.5 miles පුරා මේක පැතිරෙනවලු

අදට කතාව අහවරයි
බලපු නැති උන්ට බම්පියක් දාගෙන යමල්ලා
පහුගිය ටිකේ අච්චර බෝම්බ දැකපු අපිට ඕව මොනාද අහන්න එපා

දුර්ලබ දෙයක් කැමරාවක සටහන් වෙලා
බලහල්ලකෝ එකත එහෙනම්

වැස්ස 150mph වෙගේන්ලු වැටෙන්නේ ඒ වෙලාවට
වැටෙන හැටි පහල රූපේ ඇති
upside-down tornado කියලත් සමහරු මේකට කියනවලු
2.5 miles පුරා මේක පැතිරෙනවලු


අදට කතාව අහවරයි

බලපු නැති උන්ට බම්පියක් දාගෙන යමල්ලා
Last edited:
