..::වැසි බෝම්බය::..

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Rain Bomb එකක් නැත්තම් වැසි බෝම්බයක් දැකලා තියනවද?
    පහුගිය ටිකේ අච්චර බෝම්බ දැකපු අපිට ඕව මොනාද අහන්න එපා :P
    දුර්ලබ දෙයක් කැමරාවක සටහන් වෙලා
    බලහල්ලකෝ එකත එහෙනම් :)


    28sttuf.jpg



    2wh195h.jpg



    වැස්ස 150mph වෙගේන්ලු වැටෙන්නේ ඒ වෙලාවට
    වැටෙන හැටි පහල රූපේ ඇති


    2s9vau1.jpg


    upside-down tornado කියලත් සමහරු මේකට කියනවලු


    2ynmqtl.jpg



    2.5 miles පුරා මේක පැතිරෙනවලු :shocked::shocked:


    2cxyw5w.jpg






    අදට කතාව අහවරයි :lol:
    බලපු නැති උන්ට බම්පියක් දාගෙන යමල්ලා


     
    Last edited: