අඩේ මේ සක්කිලි මේවයින් හදන සුප් ලනක්වේ හෝටල් වලත් විකුණනවද? ඉස්සර නම අහල තිබ්බේ වැහිලිහිණි කූඩු කඩල හොරාට චීනෙට යවනවා කියල. මේ වීඩියෝ එකේ කියන විදියට දැන් මේවා ලංකාවේ හොටෙල් වල හදල විකුනනවලු.
මේවා අල්න්න බැරිද බන්. මුන් පුදුම විනාසයක් කරන්නේ මේ කුරුල්ලොන්ට.
මේවා අල්න්න බැරිද බන්. මුන් පුදුම විනාසයක් කරන්නේ මේ කුරුල්ලොන්ට.