වැහිලිහිණි කූඩු සුප් විකුණන ලංකාවේ හෝටල්?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අඩේ මේ සක්කිලි මේවයින් හදන සුප් ලනක්වේ හෝටල් වලත් විකුණනවද? ඉස්සර නම අහල තිබ්බේ වැහිලිහිණි කූඩු කඩල හොරාට චීනෙට යවනවා කියල. මේ වීඩියෝ එකේ කියන විදියට දැන් මේවා ලංකාවේ හොටෙල් වල හදල විකුනනවලු.
    මේවා අල්න්න බැරිද බන්. මුන් පුදුම විනාසයක් කරන්නේ මේ කුරුල්ලොන්ට.

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අපේ ගෙදරත් එකක් තියෙනවා අවුරුද් 25+ පරණ ඉස්සර $@# පොන්නයෝ ඉල්ලුව දුන්නේ නැහැ , උන් නම් ඕව කන රටින් ආපූ පොන්නයෝන්ට විකුනන්න or රට යවන උන්ට දෙන්න ඉල්ලන්න ඇත්තේ .

    ඔය වගේ කරන උන් ඉන්නවා නම් video evidence එක්ක police හෝ අදාල තැනට report කරලා . report කරන එකේත් video or reports එක්ක share කරන්න ඕන , එතකොට නම් action ගන්න වෙනවා .
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,276
    113
    Mother Earth
    උබට මම උපදෙසක් දෙන්නම්. ඕනෙ නම් මේ කනෙන් අහල අනිත් කනින් පිට කරපන්. සිංහල චැනල් බලන්න එපා බන්. උබට depression හදාගෙන තමයි නවතින්නේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලිහිණි පරම්පරා ගානක් ඉන්න ඇති කුඩුවේ ,දැනුත් ඉන්නවා , රෑට සද්දේ ඇහෙනවා පැටව් ගේ පැටව් ඉන්න කාලෙට .
    සමහර මෝඩ කතා පිලි ගන්න අය කිව්වා කඩන්නලු ,හොඳ නැහැ අපලයි ලු උන් ගියොත් කූඩුව පාළු කරලා ඒ නිසා කඩල අයින් කරන්නලු නොදකින් ,
    වෙලාවට අපේ ගෙදර දේවල ,සාත්තර පස්සේ යන කවුරුත් නැහැ .
    ඔය පල් මෝඩ අපල වගේ කතාව නිසාත් ගොඩක් කූඩු කඩනවා ඇති
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    උබට මම උපදෙසක් දෙන්නම්. ඕනෙ නම් මේ කනෙන් අහල අනිත් කනින් පිට කරපන්. සිංහල චැනල් බලන්න එපා බන්. උබට depression හදාගෙන තමයි නවතින්නේ.
    meca atta. can recommend
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ ගෙදරත් එකක් තියෙනවා අවුරුද් 25+ පරණ ඉස්සර $@# පොන්නයෝ ඉල්ලුව දුන්නේ නැහැ , උන් නම් ඕව කන රටින් ආපූ පොන්නයෝන්ට විකුනන්න or රට යවන උන්ට දෙන්න ඉල්ලන්න ඇත්තේ .

    ඔය වගේ කරන උන් ඉන්නවා නම් video evidence එක්ක police හෝ අදාල තැනට report කරලා . report කරන එකේත් video or reports එක්ක share කරන්න ඕන , එතකොට නම් action ගන්න වෙනවා .

    ape gedarat tiyenawa kudu 2k aurudu 20k witara paranay mata hitenne
    issella ekay tibbe dan dekak tiyenawa

    parana toilet eke boka daddith mun baya natuwa enawa
     
    • Like
    Reactions: Son Goku and NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    උබට මම උපදෙසක් දෙන්නම්. ඕනෙ නම් මේ කනෙන් අහල අනිත් කනින් පිට කරපන්. සිංහල චැනල් බලන්න එපා බන්. උබට depression හදාගෙන තමයි නවතින්නේ.
    මෙන්න advice, වියලි කලාපෙ උන් කියන්නෙ සෙලවෙන මනස
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Kuuduwen kohmda bn soup hadanne?

    kotu keli walinneda kudu hadanne?
    $$@@@ kiyanna danna kunuharpa madi, owa wikunnana kana unta kiyanna,
    mulu kooduwama ganne, mati walin hadanne kela walin , bithara katu ,patawu ekkama nam wadi ganata gananwa serama dala hadanawa lu , godak issara ponna $#@@@ awith illuwe dan 20 yr walata wage kalin illuweth
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඊය බන්. ඕක මහ මිත්‍යාවක්. ඕව කෑව ම දීර්ඝායුශ ලැබෙනව හරි මොකක් හරි මගුලක් කියලා තමයි ඕක ප්‍රමෝට් කරලා තියෙන්නෙ.
     
    • Sad
    Reactions: NRTG