වැහි දෙවියන් වෙත ලියමි.

siyabalaya

Member
Dec 14, 2015
106
13
0
මිහිතලය මත
වැහි දෙවියන් වෙත ලියමි.

වෙන්වීල ගිය දා පටන්...
ඉර මාම, ආයෙ නොයෙනා ලෙසින්...
වැස්ස අඩු නැතිව විදිනවා තවම...
ඔබට සතුටුයිද දැන්...​
 
  • Like
Reactions: Anti BBS

siyabalaya

Member
Dec 14, 2015
106
13
0
මිහිතලය මත
#ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි.
#අපි යාලුවෝ වගේ ඉමු.
#ඔය මට වඩා බාලයි මල්ලි
#මට කෙනෙක් ඉන්නවා. ඔබත් මෙවන් වූ සොඳුරු වදන් අසා තිබේද ? එළකිරි කොල්ලෝ රෙප් එකක් එවන්ඩෝ..
 

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    #ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි.
    #අපි යාලුවෝ වගේ ඉමු.
    #ඔය මට වඩා බාලයි මල්ලි
    #මට කෙනෙක් ඉන්නවා. ඔබත් මෙවන් වූ සොඳුරු වදන් අසා තිබේද ? එළකිරි කොල්ලෝ රෙප් එකක් එවන්ඩෝ..
    :eek::eek::eek::eek::eek::eek: