වැහි බිඳු මගේ ළඟ...

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වැහි බිඳු මගේ ළඟ...



    වැහි බිඳු මගේ ළඟ නළලට වැටි සඳ
    ලිස්සාගෙන ගොස් එසැණකිනා
    ................ පියයුරු වල හැපි
    විසිරී ගොස් වෙරළට වැටුනා

    තරිඳුද ඇගේ සොද ....... දුටු සඳ
    විලි වැදලා උගේ ....... වැදුනා
    බඹරුද ගුමු ගුමු නද දී ඇගෙ පා පියුම් අතර නිතරම සරනා



    ඔය රතුපාට තිත් තියන තැන්වල ටික මට ඇහෙන්නේ නෑ. :sorry:
    මොනවාද ඒ තැන්වලට එන්නේ... :( දැන් සතියක විතර ඉඳන් අහනවා... :baffled:

    මේක 'ගරිල්ලා මාර්කටින්' චිත්‍රපටියේ සින්දුවක්.
    'ගඟ අද්දර' ටෙලි නාට්‍යයේ සින්දුවකින් මුල් පද දෙක අරන් වෙනස් කරලා හදලා තියෙන්නේ.
    ඒකේ නම් lyric තියනවා. මේකේ නෑ හොයාගන්න.
    දන්නවා නම්, හරියට ඇහෙනවා නම් කියන්න. :)
     
    • Like
    Reactions: Ithika mithika

    LastFreeSriLankan

    Active member
  • Feb 5, 2017
    270
    243
    43
    මනනද වඩවන පියයුරු වල හැපි

    තරිඳුද ඇගේ සොද උවන දුටු සඳ

    විලි වැදලා උගේ මුව වැදුනා

    මගේ ලිස්ට් එකේ නො 1 ෆිල්ම් එක ...මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ..එවුනට මාර ගති
     
    • Like
    Reactions: Dishta Didin

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඩට

    මචන් ගොඩක් පරණ සිංහල ෆිම්ල්ස් යුටුබ් එකේ නැ තිබ්බ ටික ඔක්කොම බැලුව

    විජේගේ ඒවත් හොයා හොයා බැලුව හොද ෆිල්ම්ස් ටික කවර් කරගන්න බැරි උනා

    තියෙන තැනක් , සය්ට් එකක් ලින්ක් එකක් තියේනම් දීපල්ලා බන්... තැන්ක්ස්...

    විජේ, ෆ්‍රේඩි, ජෝ අබේවික්‍රම වගේ සෙට් එකේ ෆිල්ම්ස් ටික ආස බන්...
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මනනද වඩවන පියයුරු වල හැපි

    තරිඳුද ඇගේ සොද උවන දුටු සඳ

    විලි වැදලා උගේ මුව වැදුනා

    මගේ ලිස්ට් එකේ නො 1 ෆිල්ම් එක ...මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ..එවුනට මාර ගති

    එළකිරි...! :)
    දැන් තමයි හරියටම තේරුම දැනගත්තෙත්... :D
    'උවන' කියන්නේ 'මුහුණ'ට කියලා දන්නෙත් දැන්...
    බොහොම ස්තුතියි...!

    Film එකත් ගති තමයි. :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :)
    Thanks...!

    විලි වැද රාහුගෙ මුව වැදුනා...
    :D
    Thanks...!

    මචන් ගොඩක් පරණ සිංහල ෆිම්ල්ස් යුටුබ් එකේ නැ තිබ්බ ටික ඔක්කොම බැලුව
    විජේගේ ඒවත් හොයා හොයා බැලුව හොද ෆිල්ම්ස් ටික කවර් කරගන්න බැරි උනා
    තියෙන තැනක් , සය්ට් එකක් ලින්ක් එකක් තියේනම් දීපල්ලා බන්... තැන්ක්ස්...
    විජේ, ෆ්‍රේඩි, ජෝ අබේවික්‍රම වගේ සෙට් එකේ ෆිල්ම්ස් ටික ආස බන්...

    Thanks bump එකට...! :)

    Sinhala Movies Thread එකේ ටික බැලුවාද?
    https://www.elakiri.com/forum/showthread.php?t=1749147

    ගරිල්ලා මාර්කටින් එක තියනවා මේ page එකේ.
    https://www.elakiri.com/forum/showthread.php?t=1749147&page=534

    තව ඔය thread එකේම post කරන කෙනෙක්ගේ site එකක්.
    Code:
    https://ddlsinhalamovies.blogspot.com/

    ---------------------
    Code:
    http://sirisarafilms.info/old-hit-sinhala-film.html
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    විලි වැද රාහුගෙ මුව වැදුනා...
    මේකෙන් හොයාගත්තේ... මම ලියපු සමහර වචන වැරදි... :baffled:

    වැහි බිදු මගෙ ළද
    නළලට වැටි සද
    ලිස්සාගෙන ගොස්
    එසැනෙකිනා...

    මන නද වඩවන
    පියොයුරැවල හැපි
    විසිරි ගොස්
    දෙරනට වැටුනා...

    තරි දුර ඇගෙ සොද
    වුවන දුටු සද
    විලි වැද රාහුගේ
    මුව වැදුනා...
    බඹරැද ගුමු ගුමු නද දී
    ඇගේ පා පියුම් මත
    නිතරම සරනා...

    Code:
    Source: http://samanale.blogspot.com/2008/09/blog-post_09.html