වැහි වස්සන ෆොන්ස්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැහි වස්සන ෆොන්ස්

    අර වැහි වස්සන, ගංවතුර යවලා ඇමරිකාව යටකරන්නගිය ෆොන්ස්ව ඔස්ට්‍රේලියාවට පැටෙව්වානං අසරන සත්තුටික හරි බේරගන්න තිබුනා.:baffled::baffled:

    ගින්නත් නිවලා, රාවණාත් නැගිට්ටවලා බුවාට පුරෝහිත වගේ ඉන්න පුළුවන්. කොහෙද ඉතිං..... බීසි ඇති මේ ටිකේ. :baffled::baffled:





    Kangaroo_759.jpg